GYM යමු : ~ Part I ~

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Biceps walata ehema gahanakota reps 7k wage karaddi amaruine ban? ei e?

    ubalage meal plans kohomada machanla?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,698
    2,759
    113
    10kg thamai puluwan.. madi wage neda
    Bara wedi karanna hadisi wenna epa. Illakamen Madi kiyala hithanna yannath epa. 10kg walin ona reps gaana gahanna beri nam 7.5kg walin gahanna. Eta passe tika tika wedi karagamna puluwan.
     
    • Like
    Reactions: meex

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    10kg thamai puluwan.. madi wage neda
    බර ගැන වැඩය හිතන්න එපා.. ටෙක්නික් එක බර අඩුවෙන් දාල හරි ඉස්සෙල්ලා හරියට හදාගන්න. පස්සෙ බර ටික ටික වැඩි කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: meex and Sen-lu

    Sen-lu

    Well-known member
  • බර ගැන වැඩය හිතන්න එපා.. ටෙක්නික් එක බර අඩුවෙන් දාල හරි ඉස්සෙල්ලා හරියට හදාගන්න. පස්සෙ බර ටික ටික වැඩි කරගන්න පුලුවන්.
    අපේ උන් ජිම් වල බර උස්සන්නෙ මුට්ට කරගහන ජොබකට ලෑස්ති වෙනව වගේ. :ROFLMAO:
     
    • Like
    Reactions: meex

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    Bench press එක තමා මට අමාරු. 35kg ගහන්නේ. හරියටම මාසයයි අදට ගිහින්
     
    • Like
    Reactions: meex

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    මේක ආයෙ අප් කරලා ගමු. මට මතකයි ඒ කාලේ මේකෙ කොල්ලන්ට තිබුන ජිම් පිස්සුව...
    2020 කොවිඩ් එද්දි මං අන්තිමට හිටපු තත්වෙ.. කොවිඩ් එකත් එක්ක මග හැරුනා ආයෙ තාමත් සෙල්ලම් කරන්න සෙට් උනේ නැහැ..😢😢
    IMG_20230819_124723.jpg

    IMG_20230819_125130.jpg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    35 කිව්වේ මචං එක පැත්තක් නෙමෙයි හොඳද 😬 one side 10 + 7.5

    මම දන්නවා බං. Barbell bench press නේද? පුලුවන් නම් මැශිනුත් ගහපන්. එතකොට උබට 50-60KG වගේ කරන්න පුලුවන් වෙයි. තව dumbell bench press එකත් සති දෙකකට සැරයක් මාරු කර කර ගහපන්. සති දෙකක් barbell bench press ඊලග සති දෙක dumbellbench press.

    රේන්ජ් එක වැඩි නිසා (අත් යටටම ගන්න පුලුවන් නිසා) සහ චෙස්ට් එකේ පැති දෙක independently workout වෙන නිසා dumbell bench press එකේ ඉෆෙක්ට්වු වැඩි.

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    35 කිව්වේ මචං එක පැත්තක් නෙමෙයි හොඳද 😬 one side 10 + 7.5
    මාසෙන් 35kg හොද බරක්. ඔලිම්පික් බාර් එකෙන්නම් දාන්නෙ එතනත් බර 15kg වගේ තියනවා. කිව්වත් වගේ සතියෙන් සතිය ටික ටික වැඩි කරපන්. බෙන්ච් එක ගහන්න හොද සපෝටර් කෙනෙක් ලග ඉන්නවා කියන්නෙ බර ගහන්න පුලුවන් බය නැතුව.
     
    • Like
    Reactions: Kolama

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    මම දන්නවා බං. Barbell bench press නේද? පුලුවන් නම් මැශිනුත් ගහපන්. එතකොට උබට 50-60KG වගේ කරන්න පුලුවන් වෙයි. තව dumbell bench press එකත් සති දෙකකට සැරයක් මාරු කර කර ගහපන්. සති දෙකක් barbell bench press ඊලග සති දෙක dumbellbench press.

    රේන්ජ් එක වැඩි නිසා (අත් යටටම ගන්න පුලුවන් නිසා) සහ චෙස්ට් එකේ පැති දෙක independently workout වෙන නිසා dumbell bench press එකේ ඉෆෙක්ට්වු වැඩි.

    නියමයි. මම හිතුවේ මදි කියලා. Thanks brother. Good explanation ❤️
    මාසෙන් 35kg හොද බරක්. ඔලිම්පික් බාර් එකෙන්නම් දාන්නෙ එතනත් බර 15kg වගේ තියනවා. කිව්වත් වගේ සතියෙන් සතිය ටික ටික වැඩි කරපන්. බෙන්ච් එක ගහන්න හොද සපෝටර් කෙනෙක් ලග ඉන්නවා කියන්නෙ බර ගහන්න පුලුවන් බය නැතුව.

    ඔන්න ඕක තමයි case එක. එක එක දවසට එක එකා ඉන්නේ. පෙලක් උන්ට sup එක දෙන්න තේරෙන්නේ නෑ. මට හිතට බයක් එනවා වැටෙයි කියලා. Mental strong නැති උනාම බර ගහන්න බයයි. කිව්වා වග් හොඳ එකෙක් හොයාගන්න ඕනි
     
    • Love
    • Like
    Reactions: 10ben and Kolama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,035
    1
    100,658
    113
    33
    Kalutara
    මාත් ආයේ යනවා සැප්තැම්බර් ඉඳන්. බඩ වැඩියි, චෙස්ට් එක මදි. චෙස්ට් එක ජොල් වෙලා. ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් අල්ලගත්තා එෆ්බි එකේ. උට පොටෝ යැව්වා හදලා දෙන්නම් කිව්වා වර්කවුට් ප්ලෑන් එකක්. කලින් තිබ්බ ජිම් එක අකුලන් ගිහින්. දැන් යන්න ඕන කිලෝමීටර් 4ක් විතර.. 😣
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    මාත් ආයේ යනවා සැප්තැම්බර් ඉඳන්. බඩ වැඩියි, චෙස්ට් එක මදි. චෙස්ට් එක ජොල් වෙලා. ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් අල්ලගත්තා එෆ්බි එකේ. උට පොටෝ යැව්වා හදලා දෙන්නම් කිව්වා වර්කවුට් ප්ලෑන් එකක්. කලින් තිබ්බ ජිම් එක අකුලන් ගිහින්. දැන් යන්න ඕන කිලෝමීටර් 4ක් විතර.. 😣
    මිනිහා කීයක් ඉල්ලුවද? Workout plan + diet or only workout?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,035
    1
    100,658
    113
    33
    Kalutara
    මිනිහා කීයක් ඉල්ලුවද? Workout plan + diet or only workout?
    සේරම තමා. ගාන ඇහුවට කිව්වේ නෑ, වැඩේ කරමු කිව්වා මුලින්. මගේ fb list එකේ ඉන්න එකෙක් බන්.