GYM යමු : ~ Part I ~

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Ectomorph කෙනෙක් බන් , gym යනවා කාලයක් ගියා දිගටම දැන් නම් එහෙන් මෙහෙන් යන්නේ. ඒකේ උන් කියන්නේම පිටි එකක් ගහපන් කියලා මොකද වෙනසක් නෑ බන් තාමත් ඒ ගානමයි එපා වෙනවා..ආසයි හරියට ඇග හදාගන්න healthy විදියට තිබ්බනම් ඇති..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Ectomorph කෙනෙක් බන් , gym යනවා කාලයක් ගියා දිගටම දැන් නම් එහෙන් මෙහෙන් යන්නේ. ඒකේ උන් කියන්නේම පිටි එකක් ගහපන් කියලා මොකද වෙනසක් නෑ බන් තාමත් ඒ ගානමයි එපා වෙනවා..ආසයි හරියට ඇග හදාගන්න healthy විදියට තිබ්බනම් ඇති..
    uba ahala thiyena prasneta uththera ube prasnema thiynwa :D
    eka digata karanna one bn, supplyment gnne nathuwa mucle train karaddi itn eka digata karanna one.

    anith eka poddak protein thiyna kama kanna one.bath gilina eka adu karanna one.focus ekai one hamadema karnana