2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    උබ අවද දෙය්යෝ... වරෙන්කො පොඩ්ඩක් මෙහෙට
    tuzki54.gif

    YAO-MING-SCARED-HECK-NO-FACE-AFRAID.jpg


    GAY PLEASE..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked: දවසෙන් කරන්න පුළුවන්නෙ. ගොඩක් ඈත් ඉඳල ද ගලවන්නෙ?
    මීටර 500ක් ති‍යනවා... කරනවා නම් දවසෙන් කරන්න පුලුවන් වැඩක්... අනේ මන්දා මුන් මොන බම්බුවක් කරන්න ‍යනවද කි‍යලා....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අතෙ ඉඳන් කකුලට යන සින්ඳුත් තියනවාද ? :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මීටර 500ක් ති‍යනවා... කරනවා නම් දවසෙන් කරන්න පුලුවන් වැඩක්... අනේ මන්දා මුන් මොන බම්බුවක් කරන්න ‍යනවද කි‍යලා....

    මගෙත් මීටර් 500 වගේ තිබුණ. එකපාරක් කැඩිල ඇද්ද 500 කට්ටිය පැය දෙකෙන් වගේ. අතු හිටන් කපාගෙන ඇද්දෙ. ගානක් දෙයි කියල හිතනව ද දන්නෙ නෑ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    Status
    Not open for further replies.