මාළඹේ මචං...![]()

ඔව් ඔව්.... කොහෙද උඹලා එන්නේ නෑ නේ මාළබේ මචන් එකේ සෙට් වෙන්න...... 
show එකක් අහනකොට 300MB විතර යනවා. පරිස්සමෙන් පාවිච්චි කරපන්...





එහෙනං එහෙනං
![]()







මීටර 500ක් තියනවා... කරනවා නම් දවසෙන් කරන්න පුලුවන් වැඩක්... අනේ මන්දා මුන් මොන බම්බුවක් කරන්න යනවද කියලා....දවසෙන් කරන්න පුළුවන්නෙ. ගොඩක් ඈත් ඉඳල ද ගලවන්නෙ?
මීටර 500ක් තියනවා... කරනවා නම් දවසෙන් කරන්න පුලුවන් වැඩක්... අනේ මන්දා මුන් මොන බම්බුවක් කරන්න යනවද කියලා....