මේ සින්දුව වඩාත් ගැලපෙන්නෙ කපුගේට. එතුමාගෙ කඩහඩ මේ පද එක්ක හොඳට මුසු වෙනවා.




මොකටද එයාවම හොයන්නේ... titi නම් ඉන්නවා දැක්කා...ටූ ලිට්ල් ආවද ?
ඇයි උඹ 1000 වෙනි පෝස්ට් එක ගහන්නද හිතාගෙන ඉන්නේ....
ඒ වගේ සුභවාදී සිතුවිල්ලක් නැතුවමත් නෙවෙයි...හැබැයි වැඩිය විශ්වාසයක් නෑ....

මෙන්න මූ posts මංකොල්ල කනවෝ....අබේවර්ධන බාලසූරිය අප්රසිද්ධ ගායිකාවක් සමග කියපු සින්දුවක් වුනාට මේ සින්දුව නම් ගොඩක් ප්රසිද්ධයි.....
කිඹුලයියා වෙත...
මට මේ සින්දු ලබන සතියේ ශෝ එකෙන් ඕනෑ....
දුර ඈත වුවද දකිනා... ලගපාත නොවෙද සිතිනා... ඇලපාත මුදලි මං... - කරුණාරත්න දිවුල්ගනේ
ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු.... - ලක්ෂ්මන් විජේසේකර...
රුවන් තාරකා...- බන්ඩාර ආතාවුද..