2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෑ බන්..කොපි කියල කිව්වේ හයි ලයිට් කරලා කොපි කරගනින්... වෙනම මව්ස් එකෙන් ...:rofl:


    අඩේ එල එල මගෙනුත් සුභ පැතුම් අයියා...

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෑ ......රෑ හදේ හේනකින් සීපද ඇහුනයි
    සීපද ඇහුනයි
    හී......හී..නෙකින් ඒ හඩට මගෙ හිත බැදුනයි
    මගෙ හිත බැදුනයි

    රෑන බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ
    නුබෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ
    රෑන බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ
    නුබෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ

    මී.......මී..රකින් කීවොතින් ගීකවි සිංදූ
    ගීකවි සිංදූ
    ආ......ආ..දරයි කෝල පෙම් රූබර ළන්දූ
    රූබර ළන්දූ

    හව්හරනෙට පැළ ඉණි වැට විතරයි කළ එළියේ
    මා කාන්සියේ රෑ වරුම හිරිමල් හුරතලියේ
    හව්හරනෙට පැළ ඉණි වැට විතරයි කළ එළියේ
    මා කාන්සියේ රෑ වරුම හිරිමල් හුරතලියේ

    පා......පා..ළුවේ රෑ දවල් කිමද තැවෙන්නේ
    ගං......ගං..ගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ

    නපුරු බහට සුබා රුසිරු අඩුවක් නොම වෙන්නා
    රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා

    රෑ ......රෑ හදේ හේනකින් සීපද ඇහුනයි
    සීපද ඇහුනයි
    හී......හී..නෙකින් ඒ හඩට මගෙ හිත බැදුනයි
    මගෙ හිත බැදුනයි

    :cool: :cool:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    කිඹුලෝ අන්තිමට නොන්ස්ටොප් කැලසිකල් පාරක් දෙනවද ? වෙලාවට එහෙම ඒවා නෑ :P
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ස්තූතියි මල්ලි :):):):)
    11.gif
    11.gif
    elama thamaa!!!!!
    11.gif


    ත්‍රෙඩ් එකේ පෝස්ට් 500 පහුවෙලා.....:cool::cool::cool:
    11.gif



    subha pathum macho!!!!
    Thumbs_21.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වසන්තයේ අග හමුවෙමු සොදුරිය
    ළවැලි තලාවක විසුල කුසුම් මත
    අතිනත ගෙන පෙර නොකී කතා අසා
    අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සඳ නැගෙනා....... හෝරාවේ

    ගිමන් නිවන්නට ජීවිතයේ
    යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
    නොදනිමි එය අප නොවී පමා
    පියවර මැන යමු යොදුන් ගෙවා

    වසන්තයේ අග....

    දොරගුළු හැරලමු අපි දහදෙ
    හිනැහෙමු පෙර අප පැතු ලෙසේ
    කිසිවකු නොදකින නිහඬ රැයේ
    තනිවෙමු මොහොතක් අපේ ලොවේ

    Hell yeah! :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo: ෆෝන් වැඩ නෑ කිව්වොත් නම් දුවලා එනවා..... :growl:

    එතකොට ඉතින් අවුල් කියල දන්නවනෙ :lol::lol: ඒ ආවත් මොකක් හරි කියල යන්න හදයි ද දන්නෙ නෑ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වසන්තයේ අග හමුවෙමු සොදුරිය
    ළවැලි තලාවක විසුල කුසුම් මත
    අතිනත ගෙන පෙර නොකී කතා අසා
    අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සඳ නැගෙනා....... හෝරාවේ

    ගිමන් නිවන්නට ජීවිතයේ
    යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
    නොදනිමි එය අප නොවී පමා
    පියවර මැන යමු යොදුන් ගෙවා

    වසන්තයේ අග....

    දොරගුළු හැරලමු අපි දහදෙ
    හිනැහෙමු පෙර අප පැතු ලෙසේ
    කිසිවකු නොදකින නිහඬ රැයේ
    තනිවෙමු මොහොතක් අපේ ලොවේ

    Hell yeah! :cool:
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අය්යේ පොඩ්ඩක් මෙහෙ හැරියන්
    tuzki54.gif

    :shocked::shocked::shocked::shocked: අම්මෝ බෑ....... :no:

    ඒ පාර උඹ අපේ ලැප් කන්නවත් සෙට් කරගත්තද ?:lol:

    :oo: මේ ජයන්තයාගේ ගෙවල් කොහෙද දන්නේ නෑ..... මොකද ඒ පැත්ත හැරිලා බත් කන්නේවත් නෑ මම....... :no:
     
    Status
    Not open for further replies.