කමක් නැද්ද.. මන්දා... කමක් නෑ ඉතින් :rofl:
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Nov 3, 2012 #81 Meva said: කමක් නැද්ද.. මන්දා... Click to expand... කමක් නෑ ඉතින්
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Nov 3, 2012 #82 Meva said: දැන් කව්ද කෙල්ල.. උබද? Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 3, 2012 #83 ඔව් ඔව්........ සෝමපාල වගේ කුකුල් පාට් එක මූනටම දාපං දානවා නං යකෝ මූ සෑහෙන්න රිද්දනවා කෙල්ලෙක්ට ...
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Nov 3, 2012 #86 Rex921 said: කට්ටිය ටිකක් අඩුයි බන්... Click to expand... අපරාදේ?
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 3, 2012 #87 මූ මොනව වුනත් wifeට බයයි වගේ....
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Nov 3, 2012 #89 Rex921 said: මූ මොනව වුනත් wifeට බයයි වගේ.... Click to expand... උඹ අදද දන්නේ........
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 3, 2012 #90 හපෝයි.. හශාන් ලිදේ...
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Nov 3, 2012 #91 Malinga said: කමක් නෑ ඉතින් Click to expand... එල එල ... එහෙනං ගමු
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Nov 3, 2012 #93 sasliit said: එහෙනං හැරිය මෙහෙට හැරිය... Click to expand... උබ හැමෝටම දෙනවද තරහය් මම
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 3, 2012 #94 මල කෙලියයි බං... සෝමෙයා කෙලිංම දෙතුන් දෙනෙක්වම එකපාර ලිදට සෙන්ඩ් කලා....
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Nov 3, 2012 #95 Rex921 said: මූ මොනව වුනත් wifeට බයයි වගේ.... Click to expand... ඔහොම කෑගැහුවම බය වෙන්නේ නැද්ද???? බං මාත් හොඳටම බය උනා..
Rex921 said: මූ මොනව වුනත් wifeට බයයි වගේ.... Click to expand... ඔහොම කෑගැහුවම බය වෙන්නේ නැද්ද???? බං මාත් හොඳටම බය උනා..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 3, 2012 #96 hansa1018 said: උඹ අදද දන්නේ........ Click to expand... බයයි කියලා නම් දැනගෙන හිටියා.... ඒත් මෙච්චරටම බයයි කියලා දැනගෙන හිටියේ නෑ....
hansa1018 said: උඹ අදද දන්නේ........ Click to expand... බයයි කියලා නම් දැනගෙන හිටියා.... ඒත් මෙච්චරටම බයයි කියලා දැනගෙන හිටියේ නෑ....
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Nov 3, 2012 #97 mjayanatha said: උබ හැමෝටම දෙනවද තරහය් මම Click to expand... ඔක්කාරෙට එනවා...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 3, 2012 #99 Randike Mendis said: ඔහොම කෑගැහුවම බය වෙන්නේ නැද්ද???? බං මාත් හොඳටම බය උනා.. Click to expand... මං නං හිතුවෙ වැඩේ හරි තමයි කියලා...
Randike Mendis said: ඔහොම කෑගැහුවම බය වෙන්නේ නැද්ද???? බං මාත් හොඳටම බය උනා.. Click to expand... මං නං හිතුවෙ වැඩේ හරි තමයි කියලා...
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Nov 3, 2012 #100 අපේ වයිෆ් නෙවි බන් ... මගේ වයිෆ් කියහන්