ඔය බෙරිහන් දෙන එක ගෑණු ගතිය බන්..... ඕකට බය වෙලා හරියන්නේ නෑ....ඔහොම කෑගැහුවම බය වෙන්නේ නැද්ද????
බං මාත් හොඳටම බය උනා..



කව්ද දන්නෙ... උඹත් ගියද දන්නෙ නෑ නෙහ් මකුළු දැල් එහෙම කඩලා දෙන්න ?අපේ වයිෆ් නෙවි බන් ... මගේ වයිෆ් කියහන්

බයයි කියලා නම් දැනගෙන හිටියා.... ඒත් මෙච්චරටම බයයි කියලා දැනගෙන හිටියේ නෑ....![]()



අපේ වයිෆ් නෙවි බන් ... මගේ වයිෆ් කියහන්



මූව ගොඩ ගන්න කෑ ගහනවා ඇති
නෑ නෑ ඒ කියුවේ උඹේ නෝනා ගැන............
අර ලිං ගැට්ටෙ ඉඳං කෑෙගහන්නේ.......![]()

ඒකේ නම් පොඩි අවුලක් තියනවා වගේ....අපේ වයිෆ් නෙවි බන් ... මගේ වයිෆ් කියහන්



මූව ගොඩ ගන්න කෑ ගහනවා ඇති![]()
එලස්... සුභ රාත්‍රියක්...එහෙනං බෝයිස්...
අපි කැපුනා....
සුභ සති අන්තයක් වේවා
සුභ රාත්‍රියක්...........!!!



ඉගෙනගනින මෙහෙම වටේ යන්න
![]()



එහෙනං බෝයිස්...
අපි කැපුනා....
සුභ සති අන්තයක් වේවා
සුභ රාත්‍රියක්...........!!!