කොටු 11යි.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    images


    එළකිරි එකට ඇවිත් හරියටම තව දවස් තුනකින් (06/11/2012) අවුරුද්දක් සම්පුර්ණයි.
    අද වෙද්දී කොටු 11ම පිරිලා. මට rep දුන්නු rep කපපු හැමෝටම ගොඩක් ස්තුතියි.

    කොටු 11 පිරෙන්න අන්තිමටම rep දුන්නේ
    avatar194988_47.gif
    මල් බබා. උඹටත් මචන් ගොඩක් ස්තුතියි.
    මේකෙන් මං ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒවගේම පුළුවන් විදියට සමහර අයට උදවු කලා.
    ඉතින් ගොඩක් සතුටුයි.ආයිත් වතාවක් හැමෝටම ගොඩක් ස්තුතියි.


    :):):):):)
    thank_you.jpg
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට නෙ මචෝ
    එළකිරි හැමදාම එළකිරි එක සමග රැදෙමු
    ජය වේවා දොස්තර මහත්තයෝ :):)

    මගෙන් කියක් ඇඩ් වෙලාද බන් රේප්
    මටත් දැනගන්න
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පට්ට නෙ මචෝ
    එළකිරි හැමදාම එළකිරි එක සමග රැදෙමු
    ජය වේවා දොස්තර මහත්තයෝ :):)

    මගෙන් කියක් ඇඩ් වෙලාද බන් රේප්
    මටත් දැනගන්න

    :):):):)

    ඊයේ වෙද්දී කීයක් තිබුනද කියලනම් මතක නෑ මචන්. එත් දැන් points 1507යි. ඒ කියන්නේ උඹෙන් අනිවා 8ක් හෝ ඊට වඩා add වෙලා. ;);)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :):):):)

    ඊයේ වෙද්දී කීයක් තිබුනද කියලනම් මතක නෑ මචන්. එත් දැන් points 1507යි. ඒ කියන්නේ උඹෙන් අනිවා 8ක් හෝ ඊට වඩා add වෙලා. ;);)
    එහෙනම් සුපිරි
    මම දන්නෙත් නෑ කියක් ඇඩ් වෙනවද කියල
    උබ ඩොකා නෙ කොහෙද වැඩ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    congratulations013.gif







    congratulations012.gif






    බොහොම සන්තෝසයි යාළුවා ,,,,,මේ වගේම අනෙක් අයට උදව් කරමින්
    චිරාත්කාලයක් යෙහෙන් වැජබේවායැයි එක සිතින්ම පතනවා .........!

     
    • Like
    Reactions: Dr. NAC

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එහෙනම් සුපිරි
    මම දන්නෙත් නෑ කියක් ඇඩ් වෙනවද කියල
    උබ ඩොකා නෙ කොහෙද වැඩ

    ;););););)

    congratulations013.gif



    congratulations012.gif



    බොහොම සන්තෝසයි යාළුවා ,,,,,මේ වගේම අනෙක් අයට උදව් කරමින්
    චිරාත්කාලයක් යෙහෙන් වැජබේවායැයි එක සිතින්ම පතනවා .........!


    Thanx මචන්....,


    Congratulations-Glitters-2.gif


    Rep added +4

    Thanx මචන්....,
    අදට rep ඉවරයි.හෙට සලකන්නම්කෝ.