මම SLT වලින් lankabell වලට මාරු වුනා
35 gb වලට ලිමිට් වෙලා 8 mbps adsl පාවිච්චි කරපු මම අද lankabell 1mbps unlimited connection එකක් ගත්තා. unlimited තියෙන නිසා internet ලිමිට් වෙන එක ගැන දුක් වෙන්න ඕනේ නැහැ. slt එකෙන් මට දීල තිබ්බ 35 GB වලින් මොනවත් කරන්න බැරි නිසයි මම මේ connection එක ගත්තේ. GB 35 පැන්නයින් පස්සේ SLT එකේ වේගය 64kbps වලට ස්ලෝව් කරන එක අසාදාරන වැඩක්. 64kpbs කියන්නේ අපි ඒ කාලේ telephone ලයින් වලින් පාවිච්චි කරපු dial up connections වල තියෙන වේගයට සමාන වේගයක්. අද කාලේ ඒ වගේ වේගයකින් මොනවා කරන්න පුලුවන්ද ? ලිමිට් කරනවානම් සාදාරන විදිහට ලිමිට් කරන්න ඕනේ. අඩුම තරමේ 320kbps දෙනවනම් තමයි හොඳ. ගෙදරකට බ්‍රෝඩ්බෑන්ඩ් connection දෙකක් අවශ්‍ය නැති නිසා හෙට අනිද්දා විතර මම මගේ slt connection එක disconnect කරන්නයි ඉන්නේ. ගිය මාසේ මගේ SLT නෙට් එක ලිමිට් වෙලා කිසිම දෙයක් කරගන්න බැරුවයි මම හිටියේ. 35GB වලට ලිමිට් වෙලා හිටය මට unlimited 1mbps ගත්තයින් පස්සේ පුදුම නිදහසක් දැනෙනවා. lankabell SLT තරම් මහාපරිමාණ නැති නිසා ලංකාවේ සමහරක් තැන වලට lankabell සපෝට් වෙන්නේ නැහැ. හැබැයි ඔබ lankabell සිග්නල් තියෙන ප්‍රදේශයක සිටිනවානම් ඔබටත් lankabell unlimited connection එකක් ගන්න පුළුවන් වෙයි. GB ස්වල්පයකට ලිමිට් වෙලා බයේ බයේ නෙට් පාවිච්චි කරනවට වඩා හොඳයි unlimited connection එකක් බාවිතා කරන එක. මම මේ දේ ඔයගොල්ලන්ට කියන්නේ මම අත්විඳින මේ බ්‍රෝඩ්බෑන්ඩ් නිදහස ඔයගොල්ලොත් අත්විඳින්න ඕනේ නිසා. මම මෙච්චර කල් lankabell ගත්තු නැති එක මෝඩකමක් කියල දැන් මට හිතෙනවා.

Last edited: