මම SLT වලින් lankabell වලට මාරු වුනා

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
මම SLT වලින් lankabell වලට මාරු වුනා

35 gb වලට ලිමිට් වෙලා 8 mbps adsl පාවිච්චි කරපු මම අද lankabell 1mbps unlimited connection එකක් ගත්තා. unlimited තියෙන නිසා internet ලිමිට් වෙන එක ගැන දුක් වෙන්න ඕනේ නැහැ. slt එකෙන් මට දීල තිබ්බ 35 GB වලින් මොනවත් කරන්න බැරි නිසයි මම මේ connection එක ගත්තේ. GB 35 පැන්නයින් පස්සේ SLT එකේ වේගය 64kbps වලට ස්ලෝව් කරන එක අසාදාරන වැඩක්. 64kpbs කියන්නේ අපි ඒ කාලේ telephone ලයින් වලින් පාවිච්චි කරපු dial up connections වල තියෙන වේගයට සමාන වේගයක්. අද කාලේ ඒ වගේ වේගයකින් මොනවා කරන්න පුලුවන්ද ? ලිමිට් කරනවානම් සාදාරන විදිහට ලිමිට් කරන්න ඕනේ. අඩුම තරමේ 320kbps දෙනවනම් තමයි හොඳ. ගෙදරකට බ්‍රෝඩ්බෑන්ඩ් connection දෙකක් අවශ්‍ය නැති නිසා හෙට අනිද්දා විතර මම මගේ slt connection එක disconnect කරන්නයි ඉන්නේ. ගිය මාසේ මගේ SLT නෙට් එක ලිමිට් වෙලා කිසිම දෙයක් කරගන්න බැරුවයි මම හිටියේ. 35GB වලට ලිමිට් වෙලා හිටය මට unlimited 1mbps ගත්තයින් පස්සේ පුදුම නිදහසක් දැනෙනවා. lankabell SLT තරම් මහාපරිමාණ නැති නිසා ලංකාවේ සමහරක් තැන වලට lankabell සපෝට් වෙන්නේ නැහැ. හැබැයි ඔබ lankabell සිග්නල් තියෙන ප්‍රදේශයක සිටිනවානම් ඔබටත් lankabell unlimited connection එකක් ගන්න පුළුවන් වෙයි. GB ස්වල්පයකට ලිමිට් වෙලා බයේ බයේ නෙට් පාවිච්චි කරනවට වඩා හොඳයි unlimited connection එකක් බාවිතා කරන එක. මම මේ දේ ඔයගොල්ලන්ට කියන්නේ මම අත්විඳින මේ බ්‍රෝඩ්බෑන්ඩ් නිදහස ඔයගොල්ලොත් අත්විඳින්න ඕනේ නිසා. මම මෙච්චර කල් lankabell ගත්තු නැති එක මෝඩකමක් කියල දැන් මට හිතෙනවා.
 
Last edited:
  • Like
Reactions: hiro_nakamura

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
තව ටිකක් slt උන්ට බැනප්න්. බැනල තොපේ ලයින් එක අරන් පලයව් මම බිල ගෙවන්නෙත් නෑ කියලත් කියපන්. ස්පීඩ්ටෙස් එකක් දාපන් බලන්න ලඩ්කබ්ල් වල. :cool:
 
Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
තව ටිකක් slt උන්ට බැනප්න්. බැනල තොපේ ලයින් එක අරන් පලයව් මම බිල ගෙවන්නෙත් නෑ කියලත් කියපන්. ස්පීඩ්ටෙස් එකක් දාපන් බලන්න ලඩ්කබ්ල් වල. :cool:

මෙන්න මගේ speedtest රිසල්ට් එක

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    35GB nemei 25 GB neda? machan dan kale hatiyata 2Mbps wath one ban :/ 512 nam melo rahak na.. eth unlimited wena tharamata patta :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔකේ බිල් වල පොඩි අවුලක් තියෙනවලු නේද
    කොහොමද ඔකේ අය කිරීම් එහෙම තියෙනවා කිව්වේ උබට
    දාපන් බලන්න ඒවා
    උබ ගත්ත පැකේජ් එක මොකද්ද
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    umbata mekata Total cost eka how much giyada? connection fee anan manan okkoma and maaseta rental eka keeyada ban?

    tax එක්ක මාසෙකට 3650ක් විතර ගෙවන්න වෙයි. මචන් මම installation වලට 3550ක් ගෙව්වා. lankabell වලට ADSL router වැඩ කරන්නේ නැති නිසා මම tp -link broadband router එකකුත් ගත්තා. router එක නම් සුපිරි router එකක්. එකේ 3g modem හිටන් ගහන්න පුළුවන්. router එක ගන්න මට 5550 විතර වියදම් වුනා. මම router එක ගත්තේ බම්බලපිටියේ තියෙන barclays computer ෂොප් එකෙන්.

    http://online.barclays.lk/bc/AtoZdisplay.asp
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ඔකේ බිල් වල පොඩි අවුලක් තියෙනවලු නේද
    කොහොමද ඔකේ අය කිරීම් එහෙම තියෙනවා කිව්වේ උබට
    දාපන් බලන්න ඒවා
    උබ ගත්ත පැකේජ් එක මොකද්ද

    මම පාවිච්චි කරන්නේ 1mbps connection එකක්. මම lankabell connection අරගෙන තවම මාසයක් නැහැ. ඒක නිසා බිල් හුට පට ගැන මම දන්නේ නැහැ මචන්. මම හිතන විදිහට මාසෙකට tax එක්ක 3650ක් ගෙවන්න වෙයි
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    tax එක්ක මාසෙකට 3650ක් විතර ගෙවන්න වෙයි. මචන් මම installation වලට 3550ක් ගෙව්වා. lankabell වලට ADSL router වැඩ කරන්නේ නැති නිසා මම tp -link broadband router එකකුත් ගත්තා. router එක නම් සුපිරි router එකක්. එකේ 3g modem හිටන් ගහන්න පුළුවන්. router එක ගන්න මට 5550 විතර වියදම් වුනා. මම router එක ගත්තේ බම්බලපිටියේ තියෙන barclays computer ෂොප් එකෙන්.

    http://online.barclays.lk/bc/AtoZdisplay.asp

    gaana sarai ne ban
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    gaana sarai ne ban

    කරන්න දෙයක් නැහැ මචන්! අද ලංකාවේ තත්වේ මේකයි! දැනට ලංකාවේ unlimited ගන්න පුළුවන් එකම තැන lankabell විතරයි. setup cost එක අඩු කරන්න ඕනේ නම් දැනට router එකක් ගන්නේ නැතුව ඉන්න පුළුවන් මචන්. හැබැයි router නැත්තම් ඉන්ටර්නෙට් එක share කරන්න බැරි වෙනවා. ගෙදර එක PC එකක් විතරක් පාව්ච්චි කරන අය router එකක් ගන්න ඕනේ නැහැ. lankabell එකෙන් එන Ethernet ලයින් එක PC එකේ network port එකට connect කරලා වින්ඩොව්ස් වලින් lankabell dial කරන්න පුළුවන්.

    තව දෙයක් කියන්න අමතක වුන මචන්! 1 Mbps එකේ රෙන්ටල් එක වැඩයි නම් උඹට ලංකා බෙල් 512kbps unlimited connection එකක් ගන්න පුළුවන් මචන්
     
    Last edited:

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    karaganna deyak nathi kamata tama slt use karanne tama :/

    ඒක ඇත්ත මචන්! අද ලංකාවේ ඉන්න අහිංසක පාරිබෝගිකයෝ SLT පාවිච්චි කරන්නේ වෙන option එකක් නැති නිසා. lankabell හැම තැනටම support වෙන්නේ නැහැ :)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම පාවිච්චි කරන්නේ 1mbps connection එකක්. මම lankabell connection අරගෙන තවම මාසයක් නැහැ. ඒක නිසා බිල් හුට පට ගැන මම දන්නේ නැහැ මචන්. මම හිනතන විදිහට මාසෙකට tax එක්ක 3650ක් ගෙවන්න වෙයි
    බිල පොඩ්ඩක් වැඩි කියනවා බන් එකයි
    නැත්නම් මාරු වෙනවා බන්
    3600ක් වැඩි බන්
    උන් මේ කාලේ අඩු කරලා දුන්න නම් සුපිරි මාකටින් ට්‍රික් එකනේ බන්
    කොහොමද සිග්නල් එහෙම උබේ ඉසවුවට
    උබ කොහෙද
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    බිල පොඩ්ඩක් වැඩි කියනවා බන් එකයි
    නැත්නම් මාරු වෙනවා බන්
    3600ක් වැඩි බන්
    උන් මේ කාලේ අඩු කරලා දුන්න නම් සුපිරි මාකටින් ට්‍රික් එකනේ බන්
    කොහොමද සිග්නල් එහෙම උබේ ඉසවුවට
    උබ කොහෙද

    ඔව් ගාන තව පොඩ්ඩක් අඩුවෙනවනම් හොඳයි මචන්.! අපේ පැත්තට සිග්නල් තියෙනවා කියලා lankabell සයිට් එකේ දාල තිබ්බේ නැහැ. හැබැයි මම lankabell එකට call කරලා කිව්වා අපේ ගෙදරට ඇවිත් සින්ග්නල් චෙක් කරන්න කියලා. මම ඉන්නේ signal තියෙන areas වලට කිට්ටුවෙන් නිසා lankabell ටීම් එක ගෙදර ඇවිල්ල සින්ග්නල් චෙක් කරද්දී සිග්නල් හම්බවුනා. එකයි මට lankabell connection එකක් ගන්න පුළුවන් වුනේ. සිග්නල් නැත්තම් නම් lankabell එකෙන් connection දෙන්නේ නැහැ මචන්
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ගාන තව පොඩ්ඩක් අඩුවෙනවනම් හොඳයි මචන්.! අපේ පැත්තට සිග්නල් තියෙනවා කියලා lankabell සයිට් එකේ දාල තිබ්බේ නැහැ. හැබැයි මම lankabell එකට call කරලා කිව්වා අපේ ගෙදරට ඇවිත් සින්ග්නල් චෙක් කරන්න කියලා. මම ඉන්නේ signal තියෙන areas වලට කිට්ටුවෙන් නිසා lankabell ටීම් එක ගෙදර ඇවිල්ල සින්ග්නල් චෙක් කරද්දී සිග්නල් හම්බවුනා. එකයි මට lankabell connection එකක් ගන්න පුළුවන් වුනේ. සිග්නල් නැත්තම් නම් lankabell එකෙන් connection දෙන්නේ නැහැ මචන්
    kottawa area ekata nam nethi wenna widiyak ne ne ban
    mamath ahala balanna one ban aio