Error ගේ අලුත් බඩුව බලන්න වරෙල්ලා

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,914
    9,349
    113
    එක තැනක නෑ
    Error ගේ අලුත් බඩුව බලන්න වරෙල්ලා

    DeFraGy Image Hoster
    මචන්ලා අලුතින් හදපු බඩු කෑල්ල මෙන්න උණු උණුවෙම ගෙනාවෝ.

    image එකක් හොස්ට් කරන්න පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් හැදුව මචන්ලා . දැන් වෙබ් සය්ට් ගානේ බඩගාන්න ඕනේ නෑ යකොව්:shocked::shocked: :yes: :yes: . උබලගේ කොම්පීටරේ ඉදලම පික්චෝර් හොස්ට් කරපියව් දැන්. :cool::cool: :eek: .

    0044Q.jpg

    Capture image ඔප්ෂන් එකෙන් පුළුවන් උබලගේ ඩෙස්ක්ටොප් එකේ ඕනෙම කැල්ලක ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන එක ඒ වෙලාවේම හොස්ට් කොරන්න :shocked::shocked::eek::cool:

    0124F.jpg


    Image එකේ Link එකය් HTML කෝඩ් එකය් මෙතනින් ගනිල්ලා. කොපි බටන් එක එබුවත් ඕවා කොපි වෙනාවෝ :):):) :cool::cool:

    0127Q.jpg


    මේ වගේ බඩ්ඩක් කලින් හදල තියනවද කියල නම් දන්නේ නැතෝ :baffled::baffled:

    හොඳය් නම් සලකපල්ලා. Error365! කැපුන එහෙනම්

    හුටා.. :eek::eek: :baffled::baffled: :oo::oo: ඩව්න්ලෝඩ් ලින්ක් එක දාන්න අමතක උනා. හරි හරි මෙන්න ගනිල්ලා :cool::cool:

    http://www.4shared.com/zip/VYMeEdEo/DeFraGy_Image_Hoster_setup.html

    අම්මෝ AWRORA කොලුවට පින්සිද්ද වෙන්න Mediafire link එකක් හම්බ උනෝ. මෙන්න ගනිල්ලා එකෙන්

    Mediafire Download link :

    http://www.mediafire.com/?uuvblh1a4ccxaiu

    Run උනේ නැත්තම් Run As Administrator දීපල්ලා :cool::cool:
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,914
    9,349
    113
    එක තැනක නෑ
    පට්ට ඩෝ,තෑන්ක්ස් ඩෝ,mediafire upload කලා නම් නියමයි ඩෝ rep added ඩෝ:eek::eek:

    Ela machan. Mediafire upload karala link ekak dapallako. mata mediafire access karanna ba ban


    TnX Saho :d

    පට්ට ඩෝ,තෑන්ක්ස් ඩෝ,mediafire upload කලා නම් නියමයි ඩෝ rep added ඩෝ:eek::eek:

    Repost Comment Adoo :D he he tnx machoo :)