2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ආ ඇත්තද උඹ අපිව ලිදට දාන්නද හදන්නෙ...
    1231943206_4693.gif


    deepan deyyo idin mamath pollak aragena enakan
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ ශෝ එකේ සෝමෙගෙ ජීවිත කතාවද යන්නෙ? මට ගිය සතියෙ අහන්න බැරි වුනා, ඕනෙ නම් සෝමෙගෙ ජීවිත කතාවෙන් බාගයක් මට කියන්න පුලුවන්. :lol:


    කියහන් බලන්න බාගේ :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හීන අතරින් මා එන්නම්...
    සැමදා මා ඒ හීනයේ රැඳෙන්නම්.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය සිනහවෙන් දිඳුළනා රුව දකින්නම්
    ඒ සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අඩෝ මෙන්න ටිටී මට තලහ වෙන්න එපාලූ...
    මට නිකම් මෙව්ව වෙලා ගියෝ...
    ලොවෙත් තරහවෙන්නෙ නෑ කියහන්කෝ...
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
    අනේ තරහා වෙයන්කෝ.

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.