කෝ හාන්සිවෙයන් පුතේ... අන්න එහෙම..අනේ තරහා වෙයන්කෝ.
![]()
ඉන්නේ හලාවත බන්. හුළගට ගස් පෙරලිලා ලයිට් කණු බිම තිබ්බේ.උඹත් සැන්ඩිගෙන් බූට් කෑවද බන්? කොහෙද උඹ ඉන්නෙ?![]()
කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ.......


ඇයි බන්..ඔහෙට හෙන ගහන්නේ මන්නෙන්ද ???නැත්තම් කැත්තෙන්ද ???![]()


ne bola pihiyenඉන්නේ නම් වනාතමුල්ලේ ...ඒ පැත්තට සැන්ඩි ආවද නම් දන්නේ නෑ![]()
දැන් හරිද ? උඹ ලිදේ ඉදන් කොහොමද බන් අපිට ගහන්නේ. බලාගෙන ඔය ජයන්තට වදියි.කෝ හාන්සිවෙයන් පුතේ... අන්න එහෙම..
ආ ඉදා දැන් උඹටත්...
![]()
![]()
![]()
![]()
![]()
![]()



ඌ එක පාරක් ඩ්රයිව් කරනකොට කෙල්ලෙක් එක්ක මොනවද කරන්න ගිහින් මරුටියක් හප්ප ගත්තා, මරුටිය කන්ඩෙම්. උගෙන් අහල බලපන්කො![]()
