2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝරලේමහත්තයා;13777899 said:

    ඔව්..ඔව්.. නැත්නම් කන්නනේ වෙන්නේ..
    :baffled:

    :rofl::rofl: ඒකනෙ. හැබැයි ඒ සිංදුව ලිස්ට් එකේ තියෙනව ද දන්නෙ නෑ. ලිස්ට් එකේ තියෙන ඒවලුනෙ අද දෙන්නෙ
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කවුරුවත් එකතු කර ගන්නේ නෑ සින්දුව අහන්න..:frown:
    කොපි කරන්න එපා ......
    sFun_DeadHorse.gif
    :lol::lol::lol:
    කසුන් අය්යා පැටියෝ..........................
    3.gif

    මට දෙන්නකෝ " මහරගමට වහින්නැතිව "
    9.gif
    9.gif
    සින්දුව
    ඉක්මනට ඕනේ මම දැන් යනවා..:frown:
    කවුරුවත් එකතු කර ගන්නේ නෑ සින්දුව අහන්න..:frown:
    මම තනියම අහනවා..
    :frown:
    කොපි කරන්න එපා ......
    sFun_DeadHorse.gif
    :lol::lol::lol:
    කෝරලේමහත්තයා;13777701 said:
    " ඔයා මට පණ වගේ " මටද කිව්වේ..
    :frown::frown::frown:
    sFun_DeadHorse.gif


    මම තනියම අහනවා..:frown:
    කොපි කරන්න එපා ......
    sFun_DeadHorse.gif
    :lol::lol:
    කසුන් අය්යා පැටියෝ..........................
    3.gif

    මට දෙන්නකෝ " විේරාමෙට වහින්නැතිව "
    9.gif
    9.gif
    සින්දුව
    ඉක්මනට ඕනේ මම දැන් යනවා..:frown:
    කවුරුවත් එකතු කර ගන්නේ නෑ සින්දුව අහන්න..:frown:
    මම තනියම අහනවා..
    :frown:
    කොපි කරන්න එපා ......
    sFun_DeadHorse.gif
    :lol::lol:
    කසුන් අය්යා පැටියෝ..........................
    3.gif

    මට දෙන්නකෝ " symacut wela "
    9.gif
    9.gif
    සින්දුව
    ඉක්මනට ඕනේ මම දැන් යනවා..:frown:
    කවුරුවත් එකතු කර ගන්නේ නෑ සින්දුව අහන්න..:frown:
    මම තනියම අහනවා..
    :frown:
    කොපි කරන්න එපා ......
    sFun_DeadHorse.gif
    :lol::lol:
    කසුන් අය්යා පැටියෝ..........................
    3.gif
    කොපි කරන්න එපා ......
    sFun_DeadHorse.gif

    මම රේඩියෝ එක off කරා.
    ඒක හොඳයි:frown::frown:
    මේ විදිහට ඉල්ලුවොත් දෙනවද ???? :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :frown::frown::frown::frown:

    අපිව සින්දුවට එකතු කරගත්තෙ නෑනෙ, නපුරුම නපුරුයි ඔයා :(
    නපුරු නෑ කිව්වනේ..:frown:

    මට හෙන ගැහුවොත් ගෙදරට බෝම්බයක් තැපෑලේ එවනවා.

    :P:P:P


    :shocked::shocked::shocked::shocked:

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉදපන් තොට වටකරල දෙන්නෙ අද....
    smiley-shooting-tank.gif
    මාව වට්ටන්නට බෑ. හිතුවා නේද වැටෙයි කියලා මං.
    :P:P:P

    ඔහොම නෙමේ කොහොම කරත් වැඩක් නෑ. ටිටී දැන් උඹට කැමති නෑලු.

    :lol::lol::lol:

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ........සදාදර නුබට.......

    මහෝඝය විය නුබේ සෙනෙහස

    මගේ ජීවිතේ ඔරුව පැදයන

    සිහිල් දියවර නුබම විය මට

    ගමන් වෙහෙසට පවස සිඳලන

    ගතත් සරසා සිතත් සරසන

    කෙසේ හැර යාමද මම නුබ

    මගේ දිවියම නුබම වූ විට,

    ඉතින් පවසමි නොකී රහසක්

    සෙමෙන් මුමුණා නුබේ සවනට

    එදා ,අද ,හෙට හැම භවයකම

    නුබට පමණයි ආදරේ මම.....


    loveheart.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කොපි කරන්න එපා ......
    sFun_DeadHorse.gif
    :lol::lol::lol:

    කොපි කරන්න එපා ......
    sFun_DeadHorse.gif
    :lol::lol::lol:

    :frown::frown::frown:
    sFun_DeadHorse.gif



    කොපි කරන්න එපා ......
    sFun_DeadHorse.gif
    :lol::lol:

    කොපි කරන්න එපා ......
    sFun_DeadHorse.gif
    :lol::lol:

    කොපි කරන්න එපා ......
    sFun_DeadHorse.gif
    :lol::lol:

    කොපි කරන්න එපා ......
    sFun_DeadHorse.gif


    ඒක හොඳයි:frown::frown:

    :frown::frown::frown::frown:


    නපුරු නෑ කිව්වනේ..:frown:



    :shocked::shocked::shocked::shocked:



    කොහෙද යකෝ කොපි කරලා තියෙන්නේ මම වෙන සින්දුවක්නේ ඉල්ලුවේ.
    :lol::lol::lol:

    හිතුවා නේද අපි රේඩියෝ කරන් ඉදියි කියලා.

    :P:P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    548026_285520151555307_2063113524_n.jpg



    ප්‍රේමය ලොව හැම තැනම ඇති...
    හැම දෙනටම හමුවෙලා ඇති...
    එනමුදු ප්‍රේමය කිමැයි කියා...
    හඳුනාගත් කිසිකෙනෙකු නැති...♥ ♥ ♥


    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හා හරි හරි එහෙනම් අළුත් සෝමපලයෝ..... මට දීපන්කෝ "රෑ අහසේ තරු ගානට දුර විහිදෙන අනන්තයට.... සංසාරේ පතා ආපු... මගේ ආදරේ මදි උනාද...." Centigradz ලාගේ සිංදුව දීපන්කෝ..... මේක ඉතින් මගේ :love: වෙනුවෙන්..... :D :) :yes:
     
    Status
    Not open for further replies.