එල එල සෝමේ අයියේ.... show එක නියමට තිබුනා.... අපි තනිකඩයෝ හින්දා පිස්සු කතා කියෙව්වට වැඩිය ගණන් ගන්න එපා හොඳේ....








මොකෝ බීපුවා සැර වැඩි ද?අපිත් පොඩ්ඩක් විසී වෙලා එන්නම්..![]()


ඔයා පරාදයිනේ .....


යන්න යන්න ඉක්මනට කාලා එන්න..............හොඳයි කන වෙලාව නම්......9.47pm දැන් කන්න යන්නෙ![]()

ඔව් ..ඔයා කෑවද ?ඔයා කාලා ආවද ?
මම කෑවා වේලපහම.
ඔයා පරාදයිනේ .....
යන්න යන්න ඉක්මනට කාලා එන්න..............හොඳයි කන වෙලාව නම්......
ඔව් ..ඔයා කෑවද ?



somaya mama illapu song eka dunne na
ara switch eka hoyala dennema na matta
