2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    site එක පට්ට විදි‍යට slow වෙලානේ.... මට විතරද එහෙම වෙලා ති‍යෙන්නේ.....:oo::oo::oo:


    මට විතරද?
    පිත්තුද මෙයා අපිටත් ලස්සනට ස්ලෝ වෙලා කියහන්කෝ...
    :oo::oo::oo::oo::oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමද ඒක සෙට් වෙන්නේ මට නම් ඒ ගැන මෙලෝ හැඟීමක් නෑ නේ...
    :dull::dull::dull::dull::dull::dull:

    ආදරනීය හැඟීම් තියෙනවනම් ලේසියෙන් සෙට් වෙන්න පුළුවන් ලු. හැබැයි මේ මං වගේ අයත් සෙට් වෙලා තියෙන්නෙ. ඒක නිසා එහෙම හැඟීම් තියෙන්න ම ඕන නෑ. සිංදු විඳින්න පුළුවන්නම් සෙට් වෙන්න පුළුවන් වෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    site එක පට්ට විදි‍යට slow වෙලානේ.... මට විතරද එහෙම වෙලා ති‍යෙන්නේ.....:oo::oo::oo:

    නෑ මටත් ගොඩක් ‍ස්ලොව්