2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උබ අවදා දෙය්යෝ...වරෙන්කො මෙහෙට බඩ්ඩක් තියෙනවා දෙන්න
මේ එනෝ....
running.gif
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ආදරනීය හැඟීම් තියෙනවනම් ලේසියෙන් සෙට් වෙන්න පුළුවන් ලු. හැබැයි මේ මං වගේ අයත් සෙට් වෙලා තියෙන්නෙ. ඒක නිසා එහෙම හැඟීම් තියෙන්න ම ඕන නෑ. සිංදු විඳින්න පුළුවන්නම් සෙට් වෙන්න පුළුවන් වෙයි.

    :yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම යනවා නිදා ගන්න. අයේ හෙට එන්නම්.

    :D:D:D

    පලවෙනියට යන සින්දුව අහලා මම ගියා.