උඹට පගාව ගන්න එක ටිකක් අමාරුවෙයි අද නම්.....හරිනේ හරිනේ...
කාල වරෙන්කො...
ඇහුවෙනැතෑ හක්ක පනින ප්‍රශ්ණයක්...
ටිටී මානසිකව වැටුනද දන්නෙත් නෑ...
![]()
![]()
![]()



උඹට පගාව ගන්න එක ටිකක් අමාරුවෙයි අද නම්.....හරිනේ හරිනේ...
කාල වරෙන්කො...
ඇහුවෙනැතෑ හක්ක පනින ප්‍රශ්ණයක්...
ටිටී මානසිකව වැටුනද දන්නෙත් නෑ...
![]()
![]()
![]()



අරයට දෙන්න යන්නේ![]()
ඔය මම නෙමෙයි.මේ ලගදි ඕක fb එකේ ටිකක් වටේ ගියා.හැබැයි ඔය ඉන්නෙ මගේ ඉස්කෝලෙ පන්තියේ හිටිය බොක්කක්.අපි එකට තමයි පන්තියෙ සර් ගෙ බයික් එකේ පැට්‍රල් ටික අයින් කරල පැට්‍රල් ටැංකියට වතුර දාල මාට්ටු වෙලා පන්ති තහනම් උනේ
![]()


අනා... ඔයා වැටෙන්න එපා සුදූ...
කාලා වරෙන්කෝ.... යකෝ සෝමේ අයියගේ ප්‍රශ්න තව හොඳයි කියලා හිතෙනවා.... දැන් ඉතින් හොයපල්ලකෝ කෝරලේ මහත්තයගේ උප්පැන්න සහතිකේ ඉඳන්ම......

mamalu 




උඹට පගාව ගන්න එක ටිකක් අමාරුවෙයි අද නම්.....![]()





ෂික් බන්.. මූ අහපු ප්රශ්ණෙ කැත 

