2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කෝ බන් ටිටී..
    අපේ ගයිය ආව ගමන් ටිටී මිසින්..
    අයියෝ 1000
    tuzki75.gif
    tuzki75.gif
    tuzki75.gif
    tuzki75.gif
    tuzki75.gif



    :lol::lol::lol:

    ඇයි එහෙම උනේ ...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
    ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
    සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
    වරද මගේ රත්තරනේ කියලා දෙන්න

    කඳුලක් කඳුලක් ගානේ පෙම දියකරලා
    සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
    අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා
    ආදරේ කියා දුන්නු ආදරී ඔයා

    තැවුනත් දැවුනත් මියගිය පෙම සිහිකරලා
    සුවඳක්වත් නෑ මතකයේ අදනම් රැඳිලා
    අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා
    ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

    හිත අස්සට හීන ගොඩක්........................
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක මන් උඹ කියපු විදිහට වෙනස් කරලා හෙට මගේ පේජ් එකේ දානවා..
    මොකද ඒක හැමෝටම පොදුයිනේ :cool:

    එළ එළ. ඔව් එතකොට ඒකපාර්ශවික නැහැනෙ.
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113