මේක වැරදි ද හා

හෆ්ෆා එහෙමද, මොනා කරන්නද දුක තමයි,...මගෙත් වුණා එහෙම එකපාරක්. මේ දැන් පාවිච්චි කරන මදර්බෝඩ් එකෙත් LAN එක වැඩ නෑ අකුණක් නිසා. දැන් මාසයකට කලින් අලුතින් ගත්ත UPS එකත් ගියා අකුණකට. හැබැයි PC එක බේරුණා. ගොඩක් මටනම් අවුල වෙලා තියෙන්නෙ Tel. ලයින් එකෙන් වැදිල තමයි.



ඔහොම යමුවැරදි වෙන්නෙ ඉතින් ගැහැණු කියන කුලකය පමණක් පාවිච්චි කරල තියෙන නිසා. මොකෝ පිරිමි අය ඒ වගේ වෙනස් වෙන්නෙ නැද්ද?![]()
