2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක වැරදි ද හා

    වැරදි වෙන්නෙ ඉතින් ගැහැණු කියන කුලකය පමණක් පාවිච්චි කරල තියෙන නිසා. මොකෝ පිරිමි අය ඒ වගේ වෙනස් වෙන්නෙ නැද්ද? :lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tuzki54.gif

    tuzki71.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගෙත් වුණා එහෙම එකපාරක්. මේ දැන් පාවිච්චි කරන මදර්බෝඩ් එකෙත් LAN එක වැඩ නෑ අකුණක් නිසා. දැන් මාසයකට කලින් අලුතින් ගත්ත UPS එකත් ගියා අකුණකට. හැබැයි PC එක බේරුණා. ගොඩක් මටනම් අවුල වෙලා තියෙන්නෙ Tel. ලයින් එකෙන් වැදිල තමයි.
    හෆ්ෆා එහෙමද, මොනා කරන්නද දුක තමයි,...:(:(:(
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    වැරදි වෙන්නෙ ඉතින් ගැහැණු කියන කුලකය පමණක් පාවිච්චි කරල තියෙන නිසා. මොකෝ පිරිමි අය ඒ වගේ වෙනස් වෙන්නෙ නැද්ද? :lol:
    ඔහොම යමු :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔන්න මාත් අද බෙල්ලේ වැල දාගෙන ළිඳට පනනවා යකෝ.....