2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෆ්ෆා එහෙමද, මොනා කරන්නද දුක තමයි,...:(:(:(

    ඔව් ඉතින් හෙනට යනව මගෙනම්. අකුණු වලට ආරක්ෂාව තියෙන ඩිවයිස් එකක්වත් හයිකරන්න ඕන.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උත්තර නම් දුන්න බන්... කෝරලයගේ ත්‍රේඩ් කෑවා.. උත්තරේ නැහැයි කියහන්වා කියහන්කෝ


    අපි දෙන්නටම 500 500 දෙන්න කියමු....
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කථා බහ කරන්න ද්යක් නෑ බොලව්
    අඩෝ අවුලක් නැහැ බන් රන්දිකයට දියන්
    නෝ නෝ නෝ නෝ නෝ නෝ අවුල් මචන් සෝම්
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රන්දිකටයි අරවින්දටයි 500 ගානෙ දාපන්:rofl:



    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රන්දිකටයි අරවින්දටයි 500 ගානෙ දාපන්:rofl:

    :yes::yes: මෙහෙම කරන එකයි හොඳ. නැත්තම් දෙන්නගෙ ම හිත් බි‍ඳෙනවනෙ දැන්
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කථා බහ කරන්න ද්යක් නෑ බොලව්
    අඩෝ අවුලක් නැහැ බන් රන්දිකයට දියන්
    නෝ නෝ නෝ නෝ නෝ නෝ අවුල් මචන් සෝම්
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා




    එල එල දෙන්න අතරේ බෙදගම්මු... ඒක හැමෝගෙම හිත් වලට හොදයිනේ ...:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නොදැක ඉන්න බෑ මට නම්
    මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම්
    ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මට නම්
    කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා
    මා හැරදමා සිහිවෙනවා
    ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා විඳිමි සදා

    මිහිඳුම් වළා සළුවෙන් වෙලා
    පැතුමන් දරා රකිමි සදා
    පෙර පෑ සිනා පූජා කලා
    අඳුරේ තියා සඟවා දමා
    මේ වේදනා යළි එනතුරා
    දිවියේ පුරා ඉඳිමි බලා