රන්දිකටයි අරවින්දටයි 500 ගානෙ දාපන්![]()
අපි දෙන්නටම 500 500 දෙන්න කියමු....
500 ගානේ දෙන්න අතරේ බෙදුනොත් මොකද....
මෙහෙම කරන එකයි හොඳ. නැත්තම් දෙන්නගෙ ම හිත් බිඳෙනවනෙ දැන්




කථා බහ කරන්න ද්යක් නෑ බොලව්
අඩෝ අවුලක් නැහැ බන් රන්දිකයට දියන්
නෝ නෝ නෝ නෝ නෝ නෝ අවුල් මචන් සෝම්
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා








අරාට 400 , රන්දිකට 400 අදහස දීපු මට 200 කමක් නැද්ද මන්ද ...... තොපි දෙන්නටම සුබ පැතුම්

එහෙම එපා සහෝ..500ක් දියන්
මට නැත්තම් 1000 ම උඹ ගනින්...


දෙන්නට 400 ගානේ දීල මට 200ක් දීපන්..
අඩෝ මල්ලි ,,,,,,එළකිරි කොල්ලෙක්;13779774 said:කසියා නැද් ද???![]()



මට නම් මේ උනාමයි..ඔව් ඉතින් හෙනට යනව මගෙනම්. අකුණු වලට ආරක්ෂාව තියෙන ඩිවයිස් එකක්වත් හයිකරන්න ඕන.


අපි මෙහෙම කියන එකට වඩා දිනුවෙ ඒ දෙන්න නිසා දෙන්න එක්ක 500 ගානෙ බෙදාගන්නවනම් ඉතින් හොඳයි. ඒක එළකිරි සහෝදරත්වයටත් වටිනව![]()
