2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

  • Jul 6, 2012
    10,682
    2,905
    113
    රන්දිකටයි අරවින්දටයි 500 ගානෙ දාපන්:rofl:

    අපි දෙන්නටම 500 500 දෙන්න කියමු....

    500 ගානේ දෙන්න අතරේ බෙදුනොත් මොකද....

    :yes::yes: මෙහෙම කරන එකයි හොඳ. නැත්තම් දෙන්නගෙ ම හිත් බි‍ඳෙනවනෙ දැන්
    :yes::yes::yes::yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    000204AE.gif


    අලෝ නුවා :cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කථා බහ කරන්න ද්යක් නෑ බොලව්
    අඩෝ අවුලක් නැහැ බන් රන්දිකයට දියන්
    නෝ නෝ නෝ නෝ නෝ නෝ අවුල් මචන් සෝම්
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා


    එහෙම එපා සහෝ..500ක් දියන්
    මට නැත්තම් 1000 ම උඹ ගනින්...

    :dull::dull::dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි මෙහෙම කියන එකට වඩා දිනුවෙ ඒ දෙන්න නිසා දෙන්න එක්ක 500 ගානෙ බෙදාගන්නවනම් ඉතින් හොඳයි. ඒක එළකිරි සහෝදරත්වයටත් වටිනව :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන්ලා ඇත්තටම රේඩියෝ ටීම් එකේ අපිත් උත්තරේ දැනගෙන හිටියෙ නෑ..
    දන්නවනම් අනිවා මම ටිටියට ොකිය ඉන්නවද :baffled::baffled::baffled:

    මම හිතන්නෙ අපි සහෝදරයො වගේ
    500 බැගින් අරවින්දට සහ රන්දියට බෙදල දෙමු කියලා...
    කස්ටිය මොකෝ කියන්නෙ...
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපි මෙහෙම කියන එකට වඩා දිනුවෙ ඒ දෙන්න නිසා දෙන්න එක්ක 500 ගානෙ බෙදාගන්නවනම් ඉතින් හොඳයි. ඒක එළකිරි සහෝදරත්වයටත් වටිනව :D


    අනිවා මචන්.... හැමෝම කැමති වෙයි කියල හිතනවා මේකට :)