එළ එළ සෝමෙ මල්ලි වැඩසටහන අදත් හොඳට කළා. මුලින් ම ස්තූති වන්ත වෙනව එළකිරි අපේ කෝරලේමහත්තයට දුන්න දායකත්වය වෙනුවෙන්. ඒ වගේ ම සෝමෙ මල්ලි අදත් ලස්සන සිංදු සෙට් එකක් ගෙනල්ල කට්ටියට ම හොඳ ආරනීය සැන්දැවක් ලබාදුන්න කියල හිතනව. රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියටත් ස්තූතියි. ඒ වගේ ම සුභපැතුම් අපේ දිනපු සහෝදරවරු දෙදෙනට. ඒ වගේ ම තරඟයට සහභාගිවුණ අයටත් විශේෂ ස්තූතියි මොකද ඒ අය නැත්තම් මේ වගේ තරඟයක් පවතින්නෙ නැති නිසා. හැමදාම වගේ ත්‍රේඩ් එකේ ෆන් එකක් ගත්ත අපේ සෙට් එකටත් රේඩියෝ අහපු සියලුම දෙනාටත් ස්තූතියි.