බොහොම ස්තූතියි, ස්තූති කතාවට![]()

ස්තූති කතාවක් මං මැරුණහම කරන්න පුළුවන් ඔයාලට
එතකොට පලුපැලෙන්න බණින්නෙ නැහැනෙ 
නෑ නෑ එහෙම අවුලක් නෑ...500,500, ගමු නැත්තම් 1000ම තමා....
නෑ නෑ එහෙම අවුලක් නෑ...500,500, ගමු නැත්තම් 1000ම තමා....
Motherboard එකටත් වඩා ගනන්ද දන්නෑ...
හැබැයි ඕවලිනුත් හරියයි ද මන්ද. අර ඉලෙක්ට්‍රෝනික් ඩිවයිස් තියෙනව හැබැයි දැන් සර්කිට් බෝඩ් එකට හයිකරන්න. සෑහෙන්න ගනන් හැබැයි.
