~~පිරිමින්ටම පමනයි~~
ඔන්න කොල්ලනේ මට ලගදි දවසක ලැබුන පොඩි පොතක් උබලට දෙන්න යන්නෙ
මෙතන ඉන්න ගොඩක් කොල්ලො මං වගේම ආදරය කරනව ඇති ඒ වගේම ඒ ආදරෙ කරන අයත් එක්ක පොඩි පොඩි වලි දාගන්නවත් ඇති . ගොඩක්ම මේ වගේ වලි වලදි හෙතුව හොයල බැලුවම මහ වැඩකට නැති පොඩි දේකට මරාගෙන තියන්නේ නේද ? හොදයි ඒ වගේ වෙලාවට අපි හෝ අනික් පාර්ශවය කරන පොඩි වැරැද්දක් ඒකට හෙතුව් වෙන්නත් පුලුවන්
අන්න ඒ වගේ අපි ආදරය කරද්දි කරන්න ඕන කරන්න හොද නැති හැම දෙයක්ම හොද තේරෙබ භාශාවෙන් සිංහලෙන්ම් ලියල තියන පොතක් තමා මේක ඒ වගේම සාර්තක පවුල් ජීවිතයක් (එදිනෙදා සාමාන්‍ය ජීවිතය සහ ලිංගික ජීවිතය ) හොදින් එකි නෙකාගෙ හිත දිනාගනිමින් කරගෙන යන්නෙ කොහොමද කියලත් මේකෙ පිලිවෙලට කියලා දීල තියනවා
ඕන කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න රෙප් දුන්නත් කමක් නැහැ ඔන්න

සැ.යු. මේක කොහෙත්ම වැල පත්තරයක් කියන මානසිකත්වයෙන් බලන්න නම් එපා ඒකෙන් ජීවිතයට යමක් ගනී කියල හිතුන නිසයි මම මේක දාන්නේ