කො අපේ මාලිංග ලොකු අයියා
හැංගිලා ඉන්න තැනකින් එලියට එන්නෝ
නැත්නම් ඔන්න අපි දුටු තැන හූ කියනවා හොදේ
හැංගිලා ඉන්න තැනකින් එලියට එන්නෝ
නැත්නම් ඔන්න අපි දුටු තැන හූ කියනවා හොදේ
dan dawas thunak thisse wada iwarayk nae.
malinga ayyth naene waliyakatwath![]()

කො අපේ මාලිංග ලොකු අයියා
හැංගිලා ඉන්න තැනකින් එලියට එන්නෝ
නැත්නම් ඔන්න අපි දුටු තැන හූ කියනවා හොදේ



පොඩි කාලේ එහෙම තමයිuncle sellan gewal asse ringalaalu![]()
කො අපේ මාලිංග ලොකු අයියා
හැංගිලා ඉන්න තැනකින් එලියට එන්නෝ
නැත්නම් ඔන්න අපි දුටු තැන හූ කියනවා හොදේ
malinga ayyth naene![]()
හැංගිල නෑ
පොඩි කාලේ එහෙම තමයි
සෙල්ලම් බත් උයනවා
සෙල්ලම් බබාලා නලවනවා
එතකොට ගෑණු ළමයි අම්මගේ සාරි හොරෙන් උස්සල ඇදගෙන සෙල්ලම් ඔෆිස් යනවා,සෙල්ලම් කඩේ යනවා
සේරම ඉතින් සෙල්ලම් ගෙදර තමා,ඔයා නැද්ද මේවා කරලා


yanna boru nokiya mama dakka atana metana comment dama dama u innawa![]()




අන්න එහෙම එන්නකෝමං ඉන්නව මල්ලිලා.හැංගිල නෑ
![]()
kala kala dan nam matakath na.godak welawata sari edagena teacher una ekath ammage lipsticks kata serama gagannawa kiyala amma me lagadith kiwwa![]()
අහ ඔව් සෙල්ලම් ටිචර් වෙන එකකුත් තියෙනවා නෙ
සෙල්ලමට ටීචර් කරපු සමහර කෙල්ලෝ අද සිරාවටම ටීචර් වෙලා
මැක්සා


