අග විනිසුරු තුමියද? ජනාධිපතිද?

කවුද නිවරදී?

  • මහින්ද

    Votes: 28 21.4%
  • අගවිනිසුරුතුමිය

    Votes: 103 78.6%

  • Total voters
    131

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මීට කළින් හිටපු අගවිනිසුරුවරු ඔක්කොම ආදර්ශමත් චරිත ඇති වැදගත් මිනිස්සු.

    චන්ද්‍රිකා ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරෙන (වෙන මිනිහෙක්ගේ ගෑනියක් එක්ක පවුල් කන) එකෙක් මේ තනතුරට පත් කළාට පස්සේ ඒකේ වැදගත්කම නැතිව ගියා.

    දැන් මේකට මොකා ආවත් මිනිස්සුන්ට හැඟීමක් නෑ.

    සීනියර් අය ඔක්කොම කපල තමයි මෙයාට දුන්නේ. මෙයා වෙනුවෙන් පෙනී හිටින එකේ තේරුමක් නෑ.

    කොහොමත් පවුලේ කෙනෙකුට අපරාධ චෝදනා තිබීමෙන් පමණක් මෙයා මේ ධූරයේ සිටීම ගැන ප්‍රශ්ණ මතු වෙනවා.

    සුදුසුකම් නැතිව පන්දමෙන් යන අයට අවසානයේ අත් වන ඉරණම ගැන මේකෙන් පාඩමක් ඉගෙන ගත හැකියි.
     
    • Like
    Reactions: ela

    Heavy Weights

    Member
    Oct 21, 2012
    20
    3
    0

    කට තිබ්බ පලියට ගොන් කතා කියන්න එපා හරකෝ. තනතුරකට පත් කරන එකා කරන වැරැද්දක් කලා කියලා තනතුර දිගින් දිගටම බාල්දු වෙන්නෙ නැහැ.ඉලගට පත් වෙන එකා හොදින් කරන්වානම් එකට මිනිස්සු හොදින් කරන එකාට ගරු කරනවා පකයෝ.කාල කන්නි මහා රජා තමා ඕකට පත් කලේ දැන් ඉන්න අග විනිසුරු වරිය.මහා ජාරාගෙ හොර තක්කඩි වැඩ වලට අනුමැතිය නොදුන් නිසා තමා දැන් අගවිනිසුරු වරිය පන්නන්න යන්නෙ.පවුලේ කෙනෙක් වැරැද්දක් කලාම එකට අනිත් කෙනා පලිද? අගවිනිසුරුවරිය තමන්ගෙ ස්වාමියා කරපු වැරැද්දට සහයොගය දුන්නද දැන් ආරක්ෂා කරන්න යනවනම් අන්න එයා වැරදියි.එහෙම නැතුව පවුල්ලෙ කෙනෙක් වැරැද්දක් කලා කියලා පවුලෙ වෙන කෙනෙක් ඉට පලි නැහැ බුරුවෝ.මහින්දයා නම් උබ කියන වැරැද්ද whole sale කරනවා.අන්න උ ගැන ලියපන් ගොනා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :lol::lol::lol::lol::lol:

    ඔන්න ඕකට තමයි යාළුවා කියන්නේ ,,,
    කන්ඩ ඕනි වෙලාවට කබරගොයත් තලගොයා කරගන්නවා කියලා
    මොකක්ද බන් ඔය ලජ්ජා නැති කතාව ,,,,,,,,,,
    උබ දැනගනින් මේ අවස්ථාවේ අපි නීතියට එරෙහිව සිටිනවා කියන්නේ
    අපේ වල අපිම කපාගත්තා වගේ වෙනවා ......................
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    yasas bandara අනා ගනී :sorry:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කොන්දක් නැති නායකයො. කොන්ද ඇති අපේ රනිල් වික්‍රමසිංහ මහතා හිටියානම් බලයේ ඕවා වෙන්නේ නෑ. මේ නිසා හැමෝම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පිලට ඡන්දය දෙන්න :)
     
    මේ ත්‍රෙඩ් ඕනර්ට මොකක් හරි ලොකු මානසික රෝගයක් තියෙනවා. ඇයි මේ තව එකවුන්ට් හදන්නෙ ? අර ඉස්සර කරපු වැඩේ ආයි පටන්ගන්නද ? :eek:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    yasas bandara අනා ගනී :sorry:

    තම්බි යසස් මලයා අනාගත්තා කියන්න බෑනෙ. ත්‍රෙඩ් ඕනර් ෆේක් එකකින් ඇවිත් කුණුහරුපයෙන් බැණලා ගියාම ඒක අනාගත්තා වෙන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: yasas bandara

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔය ගෑණීව දැම්මෙත් මේ ආණ්ඩුව එතකොට විරැද්ධව පට්ට ගැහුවේ විපක්ෂය දැන් ඕකිට දේශාභියෝගය ගෙනාවම පට්ට ගහන්නේ ආණ්ඩුව ඒකි වෙනුවෙන් පෙනි සිටින්නේ විපක්ෂය
    මුන් දෙගොල්ලන්ටම කොන්ද පණ නැහැ මුන්ට ඡන්දේ දෙන අපි අපිටම ගහගන්න ඔනා දෙකෙ දෙකේ පොලු වලින් හොදම දේ තමයි ඡන්ද දාට ගිහිල්ලා උඩ ඉදන් යටටම කතිරයක් ගහලා අවලංගු කරලා එන එක
     
    droopy2

    Member
    Nov 4, 2012
    39
    2
    0
    මීට කළින් හිටපු අගවිනිසුරුවරු ඔක්කොම ආදර්ශමත් චරිත ඇති වැදගත් මිනිස්සු.

    චන්ද්‍රිකා ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරෙන (වෙන මිනිහෙක්ගේ ගෑනියක් එක්ක පවුල් කන) එකෙක් මේ තනතුරට පත් කළාට පස්සේ ඒකේ වැදගත්කම නැතිව ගියා.

    දැන් මේකට මොකා ආවත් මිනිස්සුන්ට හැඟීමක් නෑ.

    සීනියර් අය ඔක්කොම කපල තමයි මෙයාට දුන්නේ. මෙයා වෙනුවෙන් පෙනී හිටින එකේ තේරුමක් නෑ.

    කොහොමත් පවුලේ කෙනෙකුට අපරාධ චෝදනා තිබීමෙන් පමණක් මෙයා මේ ධූරයේ සිටීම ගැන ප්‍රශ්ණ මතු වෙනවා.

    සුදුසුකම් නැතිව පන්දමෙන් යන අයට අවසානයේ අත් වන ඉරණම ගැන මේකෙන් පාඩමක් ඉගෙන ගත හැකියි.

    Meyawa kare thiyan ussan aweth lokkama thamai,den pannannet uuma thamai.

    Issara ara fonsekawa ussan aweth okamane.

    ITN eke issara re 12 wenakan Fonsekage katha hitan giyaa..:lol:

    ITn eke kiwwe loke hondama hamudaapathi kiyala.:rofl:

    lokkata wirddawa chande illapu gaman ewwa okkoma anith peththa gahanawa.:growl:

    thuuhh nodakin. meka untama giya rata welaa.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය ගෑණීව දැම්මෙත් මේ ආණ්ඩුව එතකොට විරැද්ධව පට්ට ගැහුවේ විපක්ෂය දැන් ඕකිට දේශාභියෝගය ගෙනාවම පට්ට ගහන්නේ ආණ්ඩුව ඒකි වෙනුවෙන් පෙනි සිටින්නේ විපක්ෂය
    මුන් දෙගොල්ලන්ටම කොන්ද පණ නැහැ මුන්ට ඡන්දේ දෙන අපි අපිටම ගහගන්න ඔනා දෙකෙ දෙකේ පොලු වලින් හොදම දේ තමයි ඡන්ද දාට ගිහිල්ලා උඩ ඉදන් යටටම කතිරයක් ගහලා අවලංගු කරලා එන එක
    0002043F.gif
     
    droopy2

    Member
    Nov 4, 2012
    39
    2
    0
    :lol::lol::lol::lol::lol:

    ඔන්න ඕකට තමයි යාළුවා කියන්නේ ,,,
    කන්ඩ ඕනි වෙලාවට කබරගොයත් තලගොයා කරගන්නවා කියලා
    මොකක්ද බන් ඔය ලජ්ජා නැති කතාව ,,,,,,,,,,
    උබ දැනගනින් මේ අවස්ථාවේ අපි නීතියට එරෙහිව සිටිනවා කියන්නේ
    අපේ වල අපිම කපාගත්තා වගේ වෙනවා ......................

    ලංකාවෙ දේශප්‍රේමී කියලා බෝඩ් ගහං ඉන්න උන් මිහින්ප්‍රේමියො බන්. :lol:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,630
    1,569
    113
    කොන්දක් නැති නායකයො. කොන්ද ඇති අපේ රනිල් වික්‍රමසිංහ මහතා හිටියානම් බලයේ ඕවා වෙන්නේ නෑ. මේ නිසා හැමෝම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පිලට ඡන්දය දෙන්න :)
    :rofl::rofl::rofl:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    තම්බි යසස් මලයා අනාගත්තා කියන්න බෑනෙ. ත්‍රෙඩ් ඕනර් ෆේක් එකකින් ඇවිත් කුණුහරුපයෙන් බැණලා ගියාම ඒක අනාගත්තා වෙන්නේ කොහොමද ?
    ත්‍රෙඩ් ඕනර් බම්බුවක් වැඩක් නැහැ බන් අපිට අවශ්‍ය කාරණය විතරයි...ෆේක්.....
    කව්ද බන් මේකේ ෆේක් නැත්තේ...100-80 ෆේක්. ඉතිං බන් උඹත් ෆේක්නේ...ෆේක් එකත් ID එකක් තමයි
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ත්‍රෙඩ් ඕනර් බම්බුවක් වැඩක් නැහැ බන් අපිට අවශ්‍ය කාරණය විතරයි...ෆේක්.....
    කව්ද බන් මේකේ ෆේක් නැත්තේ...100-80 ෆේක්. ඉතිං බන් උඹත් ෆේක්නේ...ෆේක් එකත් ID එකක් තමයි

    සිරාවට ? :( මමත් ෆේක් ද ඇහ් ?:(
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    :lol::lol::lol::lol::lol:

    ඔන්න ඕකට තමයි යාළුවා කියන්නේ ,,,
    කන්ඩ ඕනි වෙලාවට කබරගොයත් තලගොයා කරගන්නවා කියලා
    මොකක්ද බන් ඔය ලජ්ජා නැති කතාව ,,,,,,,,,,
    උබ දැනගනින් මේ අවස්ථාවේ අපි නීතියට එරෙහිව සිටිනවා කියන්නේ
    අපේ වල අපිම කපාගත්තා වගේ වෙනවා ......................

    හොඳයි මම මෙහෙම අහන්නම්...
    මෙයා මහතැන ගේ පස්චාත් භාගය ලෙවකාල උඩ හිටපු අය කපාගෙන මෙතනට ආවා.
    මිනිහට ලොකු තනතුරක් ලැබුණා....
    මහතැන කියන කියන දේවල් කලා....

    එකපාරටම මිනිහට පෝස්ට් එක නැති වුනා විතරයි මෙන්න මහ වීරවරියක් වගේ නීතියට වැඩ...
    මහතැනගෙන් ගේම ඉල්ලනවා...

    ඉතින් මේකට නේද කියන්නේ කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරගන්නව කියලා?
    මෙහෙම කලා කියලා වීරවරියක් වෙන්න බෑ...

    අනික අර කළින් සහෝදරයෙක් කිව්ව වගේ මෙතන වෙලා තියෙන්නේ "යාළුවෝ වගයක් ඇර ගැනීමක්" විතරයි. මේක තාවකාලික දෙයක් වෙන්නත් පුළුවන්. අපි මොකටද බොරුවට පිල් බෙදිලා කෑ ගහ ගන්නේ?

    සාරාංශය -- හේතුවකින් හටගත් දෙය හේතු ශක්තිය ඇති තාක් පවතින අතර හේතු ශක්තිය නැති වීමෙන් අභාවයට යයි...

    "මහතැන ගේ පස්චාත් භාගය ලෙව කෑමෙන් ලබා ගත් තනතුර මහතැන ගේ පස්චාත් භාගය දිගින් දිගටම ලෙව කෑමෙන් ම පවතින අතර ලෙව කෑම නැවැත්වූ විට අභාවයට යයි":lol:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්දා බන්,,,,,
    කොහොම හරි මේකෙන් වෙන්නේ රට තවටිකක් ජ්‍යත්‍යන්තරව
    අපකීර්තියට පත්වෙන එක ..................
    :(:(:(

    eka aththa ban