කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags

    වට් ද ෆක්
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    nice one machan issaranam man hithan hitiye hodha keellak dhaagaththam okkoma hari kiyala :P.pissu hedhei mona boru kathawakdha a.... unge heti therune hodha satakapata ammadiyek talk korala thama :P.kello hodhai athal 1k ganda bokken koranda hoda kello inne ithin 100 n 1 k thma....
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    dan bdala daruwoth innawane bn, set kara gatta widiya mathaka htiyana inne kohomada dawasama paulata kanta adinta salli hoyanawa arenta .....
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    අම්මපා මම නම් කොල කෑලි, no. දීල නෑනේ.. :(

    no. දෙනවා කියද්දි මතක් උනේ... දවසක් පොසොන් එකට දන්සැල් ගානේ ගියා.. මල්ලි කෙනෙක් ඉන්නවා මූ.. උගේ no, මගේ no එකයි කොලවල ලියාගෙන පර්ස් එකේ දාගෙන, ලොරි, වෑන් වල යන කෙල්ලන්ට දුන්නා... මගේ Bike එකනම් ලස්සනයි කියලා කෙල්ලෝ කීපදෙනෙක් නම් කිව්වා...:rofl: කොහොමත් full face දාල, පස්සේ හිටිය මල්ලි තමයි no. දුන්නේ... අවසානේදි දන්සැලකදි මූගේ පර්ස් එක වැටිලා.. පස්සේ credit card cancel කරලා.. මෙන්න එනවා මට call එකක්.. මමත් හිතුවා මූ දුන්න no. වැඩ කරලා කියලා, බලද්දි පර්ස් එකේ ඉතුරුවෙලා තියෙන්නේ මගේ no. ටික:lol:.. අහුලපු කොල්ලෙක් මට call කරනවා ඔයාගේ පර්ස් එක ඇහින්දා, අරන් යන්න එන්න කියලා :rofl:
    ඇඬෙනවා නේ... පස්සේ ගිහින් පර්ස් එක අරන් ආව :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෑලි ටෝක් කරනවා කියල හරි මෙතඩ් එකක් නෑ බන්
    වෙලාව සහ තැනේ හැටියට වෙනස් වෙනවා

    ඇස් දෙකෙන් තමයි ගොඩක් ගේම් දුවන්නේ
    සමහර කෙල්ලො මාරම ඇඩ් එකක් දාල අපිව සද මෝල් කරනවා. :oo:
    බලාගෙනම ඉන්නවා. යාලුවො එක්ක මොකක්හරි කියල හිනාවෙනවා.
    උඩ ඉදං පහලටම බලනවා. සමහරවිට සෙක්සි look එකක් දානවා.
    ඒවගෙ එකක් නං දාගන්න එක easy!
    උබේ මෙන්න මේ ටෝක් එක්ක පට්ට ඇත්ත කියල වැඩක් නෑ :):) සමහර කෙලෝ මෙහෙමයි

    මම ජිවිතේ අහල තියෙන්නේ කෙල්ලෝ දෙන්නෙක්ගෙන් විතරයි
    යාලු වෙන්න
    ඉතුරු ඒවා මම නම් අහපුව නෙවෙයි.එහෙන් මෙහෙන් කතා බහ කොරනකොට සෙට් වෙච්ච ඒවා තමයි.

    හැබැයි මචන් ගොඩක් කෙල්ලොන්ගේ නියම රුපය ටික දවසක් යනකොට නියමෙට එනවා සුපිරි ආතල් එතකොට.ලොලේ ලොල් කෙල්ලෝ එපා වෙනව
    මම දන්නා එකෙක් ඉන්නවා මු කෙල්ලෙක් එක්ක යාලු වෙලා ටික දවසක් යනකොට ඒකිට පට්ට විදියට බනිනවා
    කුණු වලි යනවා අඩෙන්නම
    සමහර කෙල්ලෝ කේලම් වට්ටි අම්මල,වෙන කෙල්ලෙක් ලස්සනට ලවු එකක් කරගෙන යනකොට එකට කෙලවන්න පට්ට කේලම් කියන්නෙ
     
    Last edited:
    Oct 14, 2012
    4
    0
    0
    3.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ :(
    එල එල නුල ඉදිරියට :)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    මම:-

    කන්න වගේ බලන්නේ නැ..
    එකී බැලුවොත් බලන් ඉන්නවා.
    ඊටපස්සේ එයා අහක බැලුවත් අයෙත්මගේ දිහා බලනකන් එය දිහාම බලන් ඉන්නවා.
    එය මගේ දිහා බලනකන් ඉදල, එකිටම පෙන්න අහක බලන් ඉන්නවා..
    මගේ ක්‍රමෙත් මේකම තමයි,වෙනසකට තියෙන්නේ මම දිහා බලලා හිනා වුනාම මම බිම බලාගන්නවා :baffled::dull::(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකත් පට්ටම ත්‍රෙඩ් එකක් තමයි
    ඔන්න මට නම් කෙල්ලෙක් හිටියෙත් නෑ දැනුත් නෑ.මමත් ඉතින් සතා වගේ කොන්ඩේ පීරන්නේ නැතුව, ඇඳුම් හෝදන්නේ නැතුව, එකම ඩෙනිම සති දෙක තුනක් ඇඳලා, ජීවිතේට සෙන්ට් එකක් දාන්නේ නැතුව ඉන්න කොට කෙල්ලෝ එනවැයි. මම පිළිවෙලකට අඳින්න පුරුදු වුනේ degree එකෙන් පස්සේ job interviews යන්න හදන කාලේ

    මගේ වයසේ හරි ඊට වඩා වයසින් අඩු කෙල්ලෝ තාම හම්බුනේ නෑ. හැබැයි අක්කලත් එක්ක යාලුවෙන්න බෑ මට නම්
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    පුලුවන් නම් Thread එක Active තියාගනිල්ලා මම කියන්නම් සුපිරිම ක්‍රම ටිකක් ආයෙත් ලොවෙත් නැතිවෙන්න කෙල්ලෝ හොයාගන්න :cool::yes:

    සිරා...!;)