සුපිරි!_Prototype Quadrotor with Machine Gun!

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    මේක බොරු වීඩියෝ එකක් බං.. මුගේ ගොඩක් වීඩියෝ තියෙනවා දාලා ඇත්තට වගේ කරනවා.. මු කරන්නේ ගොඩක් වෙපන් ගැන විතරයි... හැම වීඩියෝ එකක්ම අඩුම වන් මිලියන් වත් බලනවා.. ඇටොමික් මාරි, ඇන්තනී පැඩිලා, ඉයන්, කියන අයගේ වීඩියෝ තමයි මම දන්න හැටියට ගොඩක්ම හිට්වෙන්නේ......