2012 Nov 06 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ටී එකක් බීමට යමි :cool:

මට ඉතිං ටී හදල දෙන්න දේවතාවියක් නෑනේ :sorry:

ඔන්න ඔහේ මංම හදාගන්නවා :cool:
ජූන්ඩිත්තක් හිටු...
කිවුල් වතුරවල රස බලල පල පොඩ්ඩක්... :cool::cool::cool::cool:
ඔන්ද වේ ඔහොම හිටු... :baffled::baffled::baffled:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුදුරෙදි හොරාගෙ ගෑනුසතාගෙ වලිගෙ දිග නෑ පිරිමි සතාගෙ වගේ. පාට දුඹුරු පාටයි.වැඩි විස්තර සඳහා ගූගල් දෙයියො අමතන්න."Asian Paradise Flycatcher female" කියල ගහල සර්ච් කරාම එනවා


    :cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ela idin kalu kuma ....mehe wara ube ada mama
    99.gif
    91.gif
    91.gif
    91.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ ඉන්නෙ ගෑනු සතා. ඌ බත් කූරෙක්ව අල්ලගෙන කනකොට මේක ගත්තෙ
    546836_443917292322651_1821553224_n.jpg


    මචෝ මේ සිවුරු හොරා ගේ ගෑණු සතා නේද? මේ හොරු දෙගොල්ලොම එකට ඉන්නේ...මේ ටිකේ සුදු රෙදි හොරා,සිවුරු හොරා,කොන්ඩ කුරුල්ලා ඔය සෙට් එකම එක සෙට් එකක් විදියට ලංකාව වටේ ‍ටුවර් දානවා...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මූ වත්ත වටේ ගිහින් ගෑණුන්ගේ රෙදි හෝදනවා.... ඒත් ඔ‍ය එකෙක් වත් මූට අඩු ගානේ තේ එකක් වත් හදලා දෙන්නේ නෑනේ....:lol::lol::lol:
    aFu_BangingYourHead.gif

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මූ වත්ත වටේ ගිහින් ගෑණුන්ගේ රෙදි හෝදනවා.... ඒත් ඔ‍ය එකෙක් වත් මූට අඩු ගානේ තේ එකක් වත් හදලා දෙන්නේ නෑනේ....:lol::lol::lol:
    aFu_BangingYourHead.gif


    ගෙට් ද ෆක් අවුට්
    images



    :growl:
     
    Status
    Not open for further replies.