EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: me huttata post danna bahane
    කොහොමත් එකට එක එක ඒවා දන්නා යන්න එපා....:baffled:;);):P:rolleyes:
    මේ දවස්වල පුලුවන්ද නම් දන්නේ නෑ, පුළුවන් නම් උඹේ අහවල් එක විතරක් දාපන්.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකෝ මේ ආපු ගමන් බාසාව පාවිච්චි කරන්නෙ‌ ?
    :dull::( mekata post ekak danna hata payak yanawa dan tikak hari giya
    anika mokakdha mandaa

    If you are unable to load any pages, check your computer's network
    connection.:eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමත් එකට එක එක ඒවා දන්නා යන්න එපා....:baffled:;);):P:rolleyes:
    මේ දවස්වල පුලුවන්ද නම් දන්නේ නෑ, පුළුවන් නම් උඹේ අහවල් එක විතරක් දාපන්.....
    :lol:
    පව් බං, ඕකාව ආපු ගමන් ලිඳට දාන්න එපා :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය දාලා තියෙන්නෙ .. :oo: :eek:
    :cool: hari giya
    කොහොමත් එකට එක එක ඒවා දන්නා යන්න එපා....:baffled:;);):P:rolleyes:
    මේ දවස්වල පුලුවන්ද නම් දන්නේ නෑ, පුළුවන් නම් උඹේ අහවල් එක විතරක් දාපන්.....
    :rofl::lol: me dawaswala bohoma amruwen inne :(:lol:
    aduma maasa 2k inna wenawa:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull::( mekata post ekak danna hata payak yanawa dan tikak hari giya
    anika mokakdha mandaa

    If you are unable to load any pages, check your computer's network
    connection.:eek:
    මේ ත්රෙඩ් එකේ පෝස්ට් දාන්න කොහොමත් වෙලා යනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. පෙරෙදාද කොහෙද වෙලාවල් බැලුවාම පෝස්ට් එකක් දාන්න විනාඩියට වැඩියා ගියා, එකක් එඩිට් කරන්න තප්පර 40ක් වගෙ ගියා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ ත්රෙඩ් එකේ පෝස්ට් දාන්න කොහොමත් වෙලා යනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. පෙරෙදාද කොහෙද වෙලාවල් බැලුවාම පෝස්ට් එකක් දාන්න විනාඩියට වැඩියා ගියා, එකක් එඩිට් කරන්න තප්පර 40ක් වගෙ ගියා..
    4 danna kalaya hari neh? ada dammanam hari
    පිටු ගාන වැඩි වෙන්න ඔන නැහැනෙ කතාබහා කරන්න නෙ ඔන :)
    අලුතෙන් දාමුද ත්‍රෙඩ් එක:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    4 danna kalaya hari neh? ada dammanam hari
    පිටු ගාන වැඩි වෙන්න ඔන නැහැනෙ කතාබහා කරන්න නෙ ඔන :)
    අලුතෙන් දාමුද ත්‍රෙඩ් එක:cool:
    ඒක තමයි.. කොහෙද , මුන්ට පෝස්ට 20000ක් දාන්න ඕනලුනෙ මේකෙ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ;):lol:

    :(:( ivasapan.....
    mehe ekekutath hodatama amaruva vadivela....:baffled::lol:
    :rofl: කවුද එ තරියාද?:cool: ඔව් ඔව් ඉවසන්න ඔන අනික මෙ වෙලාවෙ ඔවා ඔබන්න ගියොත්
    හබක ඇටවෙන්න පුලුවන් :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    4 danna kalaya hari neh? ada dammanam hari
    පිටු ගාන වැඩි වෙන්න ඔන නැහැනෙ කතාබහා කරන්න නෙ ඔන :)
    අලුතෙන් දාමුද ත්‍රෙඩ් එක:cool:
    අනුන්ගේ එකක්නේ බොසා....
    අපි දාන්නේ කොහොමද, එක හරි නැනේ...
    උට කියල බලමු, තව ටිකකින් කට්ටියම එයිනේ....:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒක තමයි.. කොහෙද , මුන්ට පෝස්ට 20000ක් දාන්න ඕනලුනෙ මේකෙ..

    ලැප් කන්නාට දවස් දෙකක් නිවාඩු දාන්න කිවුවනම් හරි උ කාගෙන කාගෙන එනකොට 20 ගහයි දවස් දෙකට:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: කවුද එ තරියාද?:cool: ඔව් ඔව් ඉවසන්න ඔන අනික මෙ වෙලාවෙ ඔවා ඔබන්න ගියොත්
    හබක ඇටවෙන්න පුලුවන් :rofl:
    අම්මෝ එක නම් ඇත්ත, එක එක ඒවායේ දන්නා ගිහිල්ල ලෙඩක් හැදුනම අත උඩ තියාගෙන පිඹ පිඹ තමා ඉන්න වෙන්නේ....:baffled::eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: කවුද එ තරියාද?:cool: ඔව් ඔව් ඉවසන්න ඔන අනික මෙ වෙලාවෙ ඔවා ඔබන්න ගියොත්
    හබක ඇටවෙන්න පුලුවන් :rofl:
    පොඩ්ඩක් ඉවසපං. උන්ටම ඕනෙ වෙලා එනවා. අන්න ඒකට ලෑස්ති වෙලා හිටපන් :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනුන්ගේ එකක්නේ බොසා....
    අපි දාන්නේ කොහොමද, එක හරි නැනේ...
    උට කියල බලමු, තව ටිකකින් කට්ටියම එයිනේ....:cool:

    අපො ඔව් :lol: නැත්නම් එලකිරියෙන් සමු ගන්නවා කියලා විකියා ත්‍රෙඩ් එකක් දායි :rofl:
    ඔව් ඔව් කස්ටියම ඉන්න වෙලාවට ත්‍රෙඩ් එක දාමු අනික දානවා කියලා හැමොටම කියලා
    දාන්න ඔන නැත්නම් ටැග් පිට උන් ගන්නව:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලැප් කන්නාට දවස් දෙකක් නිවාඩු දාන්න කිවුවනම් හරි උ කාගෙන කාගෙන එනකොට 20 ගහයි දවස් දෙකට:lol:
    ඌට දැං මෙච්චර කල් කියපුවා තේරිලාද කොහෙද, දැං ත්රෙඩ් කන්නෙ නෑ ඉස්සර වගේ.. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක, මේක එක්ක එනවා කියල බැරිවෙලාවත් නෝනා මහත්මිය සමග පැමිණියහොත්......:baffled:
    දෙදෙනා අපහට මාරුවීමට හැකි නිසා, ඇය පිළිබඳව අපගේ වාචාල කටවල් වලින් පිටවන වචන පිළිබඳව වගකියනු නොලබන බව කරුණාවෙන් සලකන්
    න....:sorry:;):P

    :lol::lol::rofl:
     
    Status
    Not open for further replies.