බැන්ඳ අහින්සකයන්ගෙ හිත සුව පිනිස ඇරඹි ElaKiri Married Club ඔන්න අද සිට දොළොස්වෙනි ගමන ආරම්භ කරනු ලබයි.
එළකිරි ඉතිහාසයේ අති දීර්ඝත ම සහෘදයතත්වයේ නවාතැන ඔබ වෙත එන්නේ විවාහක ජීවිතයේත්, සමාජීය ආර්ථික ජීවිතයේත් විදින තැවුල්, ලතැවුල්, නිවන්නටත් සතුට, සෙනෙහස තව තවත් වැඩිදියුණු කරන්නටත්.
"ඔන්ලයින් මිත්‍රත්වයට එහාගිය සොදුරු සිත් ඇති, පරෝපකාරී, මහත්මාගුණැති සහෘදයන්ගේ රජදහන"
මෙම ක්ලබ් එකේ සතුට සොමිය පරෝපකාරය සහෝදරත්වය රජකරවන්න කැපවුන අපගෙ පවුල් කාරයන්ටත් බදින්න බලාගෙන සෙට් වුන සියලු ලයිසොන් නැති නොබැන්ද මෙම්බර්ස්ලාටත් මගෙ ප්‍රණාමය පුද කරමි
EK එකේ බැඳපූ Members ලා Set වෙන තැන
ElaKiri Married Club-
ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා
මේකට බැඳපූ අයගේ Experience / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම් / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන / එදිනෙදා අවශ්‍ය උදව් / Wife - Husband set උන හැටි / බැන්ද එක හොදයිද? /
පවුල් කනහැටි පවුල් රකින හැටි, දරුවන් ගේ, තමන් ගේ ඇචීව්මන්ට්ස්, ජයග්‍රහණ, දුක්ඛ දෝමනස්ස වේදනා
ඔක්කොම Post කරන්න
ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි

Last edited: