EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: නොදනී පුටේ....... :no: ඒත් ඉතින් අර දුෂ්ථ පාලකයා නෑ නේ දැන්..... ඒක ගැන හිතලා සතුටු වෙමු...... කොහොමත් අවුරුදු ගානක් කාපු රටක් දින සීයකින් ගොඩ දාන එක ලෙහෙසි නැති වෙයි නේහ්..... පොඩ්ඩක් ඉවසලා බලමු..... :)
    එහෙනම් දින 100ක් ගැන ගිරිය පුප්පං කෑගැහුවේ මොන හුයන්නට ද?:dull::dull:

    අසත්‍යයට රැහැණිව නැගිය යුත්තේ සත්‍ය විනා අසත්‍යය නොවේ. අසත්‍යයට රැහැණිව නැගෙන්නේ නැවතත් අසත්‍යය නම්, නැවත ඉතිරි වන්නේ අසත්‍යය ම පමණි!!!!
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    14623_797621106994947_1882215292454905874_n.jpg
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    එහෙනම් දින 100ක් ගැන ගිරිය පුප්පං කෑගැහුවේ මොන හුයන්නට ද?:dull::dull:

    අසත්‍යයට රැහැණිව නැගිය යුත්තේ සත්‍ය විනා අසත්‍යය නොවේ. අසත්‍යයට රැහැණිව නැගෙන්නේ නැවතත් අසත්‍යය නම්, නැවත ඉතිරි වන්නේ අසත්‍යය ම පමණි!!!!

    leddu nadda ban dath galavanna.? :oo:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    එහෙනම් දින 100ක් ගැන ගිරිය පුප්පං කෑගැහුවේ මොන හුයන්නට ද?:dull::dull:

    අසත්‍යයට රැහැණිව නැගිය යුත්තේ සත්‍ය විනා අසත්‍යය නොවේ. අසත්‍යයට රැහැණිව නැගෙන්නේ නැවතත් අසත්‍යය නම්, නැවත ඉතිරි වන්නේ අසත්‍යය ම පමණි!!!!

    දැන් හොරකම් කරන මැති ඇමතිවරු නෑ.ඒකත් ලොකු දෙයක්.ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස තියෙනවා.සුදු වෑන් නෑ.මිනිමරන ගෝටා නෑ.හොරකම් කරන මහින්ද නෑ.කාර් රේස් දාන නාමල් යෝශිතල නෑ.
    කුඩු ගේන ඇමතිලා නෑ.එතනොල් කාරයො නෑ.බිස්නස් සරුයි. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය පැලියගොඩ පැත්තේ ඇටුවන් බැහැපු අයියෙක් ඉන්නව නම් බලලා හරි කියපන් කෝ මාළු මාර්කට් එකේ soft crabs ගන්න තියනව ද කියලා....

    :oo: මාමේ කොස්වත්තේ SriLak Sea Food එකේ නැද්ද.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් දින 100ක් ගැන ගිරිය පුප්පං කෑගැහුවේ මොන හුයන්නට ද?:dull::dull:

    අසත්‍යයට රැහැණිව නැගිය යුත්තේ සත්‍ය විනා අසත්‍යය නොවේ. අසත්‍යයට රැහැණිව නැගෙන්නේ නැවතත් අසත්‍යය නම්, නැවත ඉතිරි වන්නේ අසත්‍යය ම පමණි!!!!

    :shocked: හා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙනම් දින 100ක් ගැන ගිරිය පුප්පං කෑගැහුවේ මොන හුයන්නට ද?:dull::dull:

    අසත්‍යයට රැහැණිව නැගිය යුත්තේ සත්‍ය විනා අසත්‍යය නොවේ. අසත්‍යයට රැහැණිව නැගෙන්නේ නැවතත් අසත්‍යය නම්, නැවත ඉතිරි වන්නේ අසත්‍යය ම පමණි!!!!
    මමත් ඔයහ් මතේ ඉන්නහ් කරන්නහ් බැරි දෙවල් නොකියහ් ඉන්නහ් ඔනි බලාපොරොත්තුවක් දිලා එවා කඩ වෙනවහ් කියන්නෙහ් නොහැකියාව එහෙමත් නැත්තම් රැවටිමහ් :yes:
    මිනිස්සුන්ගෙන් චන්දේ ගන්නහ් කලින් ඔවා හිතන්නහ් තිබ්බා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට මෙන්න මේ දේ කර ගන්න පුළුවන් ඇඩෝබ් ෆ්ලෑෂ් ස්ක්‍රිප්ට් එක පොඩ්ඩක් කියපල්ලා......

    පොඩි රූප කෑල්ලක්, ක්ලික් කලාම ස්ක්‍රීන් එකේ යම් තැනකට ඇවිත් නතර වෙනවා. ආයේ ක්ලික් කලාම එතනින් ආයේ තිබ්බ තැනට ම යනවා.

    රෙවිලා ඕයි ඉන්නේ!!!!!:dull::dull::dull:

    මමත් නොදනී :dull:
     
    Status
    Not open for further replies.