EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes::yes::yes:

    මම උඹ බොරු කියනවයි කියලා නෙවෙයි යකෝ මේ කිව්වේ....... ඊයේ පට්ට අමාරුවෙන් බං හිටියේ....... හිතුවේ උණ අනිවා හැදෙයි කියලා...... ගිය ගමන් තේ බිලා එහෙම්මම දොයි......

    බොට නෙමේ ඕයි තරියට කිව්වේ..:angry: මං මැසේජ් එක දැම්මේ මේක දැක්කට පස්සේ...:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම මකන්නේ කොහොමද වහනවා මිසක් :frown:

    කලින් ත්‍රෙඩ් දෙක තුනක මකලා තිබ්බා.........

    මම පස්සේ ගිහින් බලද්දී ත්‍රෙඩ් වහලා..... අලුත් එක දැම්මට පස්සේ දාපු පෝස්ට්ස් පරණ එකේ නෑ........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මෙහ්හ් අපි ගෙවල් බලා යනවා එහෙනම්........ දැන් එහෙනම් 13ට එන්නේ නෑ කියලා තීන්දුයි නෙහ්හ්....... එලාස්..... එහෙනම් හෙට උදේ ඉඳන් මමත් දහතුනේ නෑ........ ඔට්ටුයිනෙ...... අපි ගියා එහෙනම්.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහ්හ් අපි ගෙවල් බලා යනවා එහෙනම්........ දැන් එහෙනම් 13ට එන්නේ නෑ කියලා තීන්දුයි නෙහ්හ්....... එලාස්..... එහෙනම් හෙට උදේ ඉඳන් මමත් දහතුනේ නෑ........ ඔට්ටුයිනෙ...... අපි ගියා එහෙනම්.......

    හා හා පරිස්සමින් පලයන් :D ඔට්ටු නෑ හොඳේ :no:
     
    Status
    Not open for further replies.