මුස්ලිම්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය කියන එකෙක්ට රට ඉදල කවුරු හරි Toffy එකක් එව්වොත් මුන් බල බල ඉදී මුස්ලිම් එකෙක්ගෙ
    කඩයකින්ද ගත්තෙ නැද්ද කියල් .. :lol: :lol:

    mcn, ubat terum ganin lankawe tiyena prashne. lankawe ayata wena muslim ratawal ekka prashnayak naha. Lankawata tiyena prashne tamai lankawa Islam ratak wena eka nawattana eka. Mokada hama ratakatama himi vuu culture ekak tiyenawa, lankawe culture eka lankawe tiyenne one. eka muslim culture ekak wenna one naha. anit muslim ratawal ekka lankawe Buddhists lata prashnayak naha.

    lankawe muslims la family ekaka lamai 3kata aduwen hadanawa nam lankawe muslims lat ekkat no problem.
     
    • Like
    Reactions: PMUB

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අය්යෝ සල්ලි එතකොට උබ ඉගෙන ගත්ත බුද්ද දර්මයේ කිව්වද හම්බ වර්ජනය කරන්න කිව්ව අපිට එල කිරියෙන් යන්න කියල මම තාම එකේ ඉන්නේ
    දැන් උබ කියන්නේ මේකේ හම්බ වර්ජනය කරන්න කිව්ව එවුන්ට මේක දාල යන්න කියල උබත් මනතුන්ගයගේ පැණි කතා අහල වගේ

    උබට හම්බයෙක් ඈවිල්ල සල්ලි ටිකක් දීල කියනව උ පෝස්ටරයක් ගෙදර ගහ ගන්න කියල
    උබ ඒක කරනවද ??
    එහෙම ගෙයක් උබේ ගෙවල් ලග තියෙනවනම් උබ යනවද ?
    පැහැදිලි කිරීමේයි ං ඕත් තේරුම් අගන්බැරිනම්
    Sorry ප්ලේන්ටී.

    මොන ගොබ්බයද මණතුංග ?
     
    • Like
    Reactions: Batcha
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ඔය ඇඩ් මේකෙ දාන්න බෑ කිව්වනම් වෙන, ලංකාවෙ නොවන මීට වඩා පොපියුලර් ස්යිට් එකක දායි.
    ඒකෙන් මේ ස්යිට් එකටමයිනෙ පාඩු.
    අනික බන් මුස්ලිම් ව්‍යාපාර ඇඩ්වටයිස් කරන් නෑ කියලා එලකිරිය කිව්වොත්, එලකිරිය කෙලින්ම ජාතිවාදී සයිට් එකක් වෙනවා. ඒක ස්යිට් එකේ රෙපියුටේශන් එකට හොද නෑනෙ.
     
    Nov 8, 2012
    29
    3
    0
    480283_290786784372074_951310094_n.jpg
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    mcn, ubat terum ganin lankawe tiyena prashne. lankawe ayata wena muslim ratawal ekka prashnayak naha. Lankawata tiyena prashne tamai lankawa Islam ratak wena eka nawattana eka. Mokada hama ratakatama himi vuu culture ekak tiyenawa, lankawe culture eka lankawe tiyenne one. eka muslim culture ekak wenna one naha. anit muslim ratawal ekka lankawe Buddhists lata prashnayak naha.

    lankawe muslims la family ekaka lamai 3kata aduwen hadanawa nam lankawe muslims lat ekkat no problem.
    ඕක නෙමෙයි මචං මගේ point එක..
    මම අර කමෙන්ට් එකර reply කරා පමනයි :)...

    ඔය මොන මගුල කරත් සමහර මෝඩයො බුද්දාගම අතට අරගෙන කතාකරල අන්තිමට
    සාදාරණ ප්‍රශ්ණයක් ඇහුවාම මල පැනලා මරාගන්නව.
    මම ප්‍රශ්ණ කරන්නෙ බුදු දහම සහ මුස්ලිම් ආගම ගැන නෙමෙයි නෙ බං. මම අහන්නෙ තමන්ගෙ දර්ශණය කොච්චර සාදාරනද කියන එකයි.
    මේකට පැහැදිලි උතතරයක් දෙන්න පුලුවන් කීයෙන් කීදෙනාටද :baffled:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මම හිතන්නේ මේ ත්‍රෙඩ් එකෙන් පෙන්නන්න හදන්නේ මුස්ලිම් කඩ වර්ජනය කරමු කියන බොලඳ සටන්පාඨයේ නිරුවතයි. සිංහල විතරයි ව්‍යාපාරයක් ගෙනියන්න තරම් ශක්තිමත් ව්‍යාපාර ව්‍යුහයක් ලංකාවේ නෑ. ඒකයි ඇත්ත. ‍‍ඓතිහාසිකවම වෙලදාමට යොමුවෙලා හිටියේ මුස්ලිම්/ දෙමළ මිනිස්සු. කොටින්ම කියනවනං, "මුස්ලිම් කඩ වර්ජනය කරමු" කියන ව්‍යාපාරය ව්‍යාප්ත කරන එළකිරියට අනුග්‍රහය දක්වන්නෙත් හම්බ ව්‍යාපාරයක්. හරිම උත්ප්‍රාජනකයි.

    මුස්ලිම් ආධිපත්‍යය පාලනය කරන්න ඕනෙනං ඒකට ව්‍යවස්ථාමය මැදිහත්වීමක් කරන්න ඕන. නැතුව ගොන් ආතල් අරගත්තට වැඩක් නෑ. ආයේ අපි උන්‍ගේ කඩවලට ගියේ නෑ කියලා උන් ගහන එක නවත්වයිද? :rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය ඇඩ් මේකෙ දාන්න බෑ කිව්වනම් වෙන, ලංකාවෙ නොවන මීට වඩා පොපියුලර් ස්යිට් එකක දායි.
    ඒකෙන් මේ ස්යිට් එකටමයිනෙ පාඩු.
    අනික බන් මුස්ලිම් ව්‍යාපාර ඇඩ්වටයිස් කරන් නෑ කියලා එලකිරිය කිව්වොත්, එලකිරිය කෙලින්ම ජාතිවාදී සයිට් එකක් වෙනවා. ඒක ස්යිට් එකේ රෙපියුටේශන් එකට හොද නෑනෙ.
    :rofl: :rofl: :rofl:
    අයියෝ බන් මම කතා කරන්නෙ site එකේ rules and regulations ගැන නෙමෙයි,
    මේකෙ ඉන්න දේශප්‍රේපියො ගැන..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඕක නෙමෙයි මචං මගේ point එක..
    මම අර කමෙන්ට් එකර reply කරා පමනයි :)...

    ඔය මොන මගුල කරත් සමහර මෝඩයො බුද්දාගම අතට අරගෙන කතාකරල අන්තිමට
    සාදාරණ ප්‍රශ්ණයක් ඇහුවාම මල පැනලා මරාගන්නව.
    මම ප්‍රශ්ණ කරන්නෙ බුදු දහම සහ මුස්ලිම් ආගම ගැන නෙමෙයි නෙ බං. මම අහන්නෙ තමන්ගෙ දර්ශණය කොච්චර සාදාරනද කියන එකයි.
    මේකට පැහැදිලි උතතරයක් දෙන්න පුලුවන් කීයෙන් කීදෙනාටද :baffled:

    EK eke godak aya kata karana widiyata, ee ads eke dana eka waradiy tamai. Because muslim kada varjanaya karanna kiyala muslim kadama EK eke promote karanawa wena nisa.

    eet mcn EK eka lankawe lokuma online community eka, jaati waadii wena eka echchara hoda naha. Anit eka GTRZ ekka tamai ubata meka gana kata karanna wenne, apita ba ne GTRZ ta kiyanna ads daanna epa kiyala. Mokada site eke maintenance walata kawrut salli denne na ne.
     
    • Like
    Reactions: Roshan 4ever

    "sinha rate hambayonta ida ne" kiyala post dana eka jathiwadi nedda ban? mata hithena hatiyata elakiri eka danatamath patta jathiwadi wela iwarai :no:
     
    Langly

    Member
    Mar 1, 2009
    253
    26
    0
    Nowhere
    එතකොට බන් හම්බයොන්ගෙ සල්ලිවලින් යැපෙනව කියන්න පුලුවන්නෙ?
    බැරිද ?

    Yakoo, Hamba salli walin yapenne GT kiyana higanna witharai, :rofl:

    Api ta hamba salli wadak na, ape salli hambayanta denneth na.. :lol:
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    දැන් එතකොට කියන්නේ මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වෙනවා නම් එළකිරි එන්න එපා කියලාද ?

    මුස්ලිම් උන් මොන නම් වලින් මේකේ පොස්ට් දැම්මත් තේරුම් ගන්න මිනිස්සු තේරුම් අරගෙන ඉවරයි
    ඒක නිසා කුලප්පු වෙච්ච හම්බයෝ කියන ඒවා එච්චර වැදගත් නෑ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Yakoo, Hamba salli walin yapenne GT kiyana higanna witharai, :rofl:

    Api ta hamba salli wadak na, ape salli hambayanta denneth na.. :lol:

    mcn ohoma kata karanna epa. EK eke owner widiyata GTRZ ta jatiwaadii wenna baha. anit eka mekata labena salli walin tamai site eka run karanne, ekane api okkoma mekata awilla inne. popular Forum ekak run karana eka blog ekak karanawa wage nevei.
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    දැන් එතකොට කියන්නේ මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වෙනවා නම් එළකිරි එන්න එපා කියලාද ?

    මුස්ලිම් උන් මොන නම් වලින් මේකේ පොස්ට් දැම්මත් තේරුම් ගන්න මිනිස්සු තේරුම් අරගෙන ඉවරයි
    ඒක නිසා කුලප්පු වෙච්ච හම්බයෝ කියන ඒවා එච්චර වැදගත් නෑ

    මෙයා තාම තේරුම් ගෙන නැ බන් එකයි මනතුන්ගයව දන්නෙත් නෑලු