Cool Ebay Gadgets II

Status
Not open for further replies.

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Tab

    ම ඔඩර් කරපු ටෑබ් එක අද ගෙදරටම අවා.කොට්ටයක් විතර පර්සලයක තමඉ අවෙ:shocked::shocked:

    http://www.ebay.com/itm/170893559180?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    img20000829072659.jpg

    img20000829072713.jpg

    img20000829072720.jpg

    මගෙ වෙලාව හොද හින්දා වෙන්න අති ගෙදරටම අවෙ :lol::lol:

    හෑබඉ මම නම් ඔඩර් කලෙ All Winner tab එකක් එත් මෙකෙ ගහල තියෙන්නෙ MID කියල:no::no::no:

    මෙක ඔඩර් කරපු තව අය මෙතන ඉන්නවනෙ බොලාටත් මෙහෙම උනාද?:(
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0

    හෑබඉ මම නම් ඔඩර් කලෙ All Winner tab එකක් එත් මෙකෙ ගහල තියෙන්නෙ MID කියල:no::no::no:

    මෙක ඔඩර් කරපු තව අය මෙතන ඉන්නවනෙ බොලාටත් මෙහෙම උනාද?:(

    Brand & Model: -

    Processor / CPU: Allwinner A13, 1.2GHZ
     
    | 2k |

    Member
    Sep 25, 2011
    196
    52
    0
    | 2K Home |
    eka americawe inna ebay users la ta passe gewanna puluwan widiyata badu ganna deepu option ekak.

    sure da oka americawata witharai kiyala...? mokada man den bill me later kiyana eka click karala item ekak gattha.. eka pay una hebei... man gawa echchara salli thibuneth ne... ekai man poddak beluwe mokadda kiyala.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    sure da oka americawata witharai kiyala...? mokada man den bill me later kiyana eka click karala item ekak gattha.. eka pay una hebei... man gawa echchara salli thibuneth ne... ekai man poddak beluwe mokadda kiyala.
    pissuda ehema nikan pay wenne naha.. mulinma ubata billmelater.com eken account ekak thiyenna ona.. account eka approve wenna SSN (Social Security Number) eka dala apply karala inna ona.. owa okkoma approve wela nam witharai bill me later eken pay wenne..

    nathinam ube card eken kapila athi :D
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    oya pen ekanam sira :)

    අනිවා මචන්.මේක මගේ යාලුවෙක්ට. මිට කලින් ගන්නකොට මේක මිට වඩා ලබයි Jozron ගෙන් ගත්තේ.මේසැරේ වෙන එකෙක්ගෙන් ඔර්ඩර් කරේ.අරුගේ ගණන් වැඩි :oo:
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    Status
    Not open for further replies.