2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hip-hop.png
    hip-hop.png
    hip-hop.png
    hip-hop.png
    hip-hop.png
    hip-hop.png

    එළ එළ ඔහොම නටාගෙන යන්න
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අම්මටසිරි බන් මාලිංග :shocked::shocked::shocked:
    ඔයාටනම් මාරම ඇස් දෙකක් තියෙන්නේ
    කියනකම් මම දැක්කෙත් නැහැ බන් ................
    :):):):)
    නුවන් අයියා Posts 16000 කොංගරාත්තු කරා කියහංකො ඉතින්
    :):):):):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මටසිරි බන් මාලිංග :shocked::shocked::shocked:
    ඔයාටනම් මාරම ඇස් දෙකක් තියෙන්නේ
    කියනකම් මම දැක්කෙත් නැහැ බන් ................
    :):):):)

    එළ එළ ගොඩක් අය දැකල තිබුණ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි කොල්ලෙක්;13816408 said:
    ඔව් මටත් මතකයි.ඒ කාලෙ බදාදා තමයි ෂෝ එක තිබුනෙ. හැම එකකම අලුත් Rock Band එකක් එනවා.(අපිත් ඉතින් metal පෙරේතයො නෙ)
    හස්තිත් හෙන Talented බුවෙක් කරපු හැම සින්දුවක්ම වගේ හිට් උනා මං හිතන්නෙ.
    දිනේෂුත් එහෙමයි මිනිහා නියමම Talented බුවෙක් මම අහපු විදියට Asian MTV Top chart Show එකට මුලින්ම සින්දුවක් enter කරගන්න පුලුවන් වුන Sri Lankan artist තමයි දිනේෂ්
    :):):):)
    ලංකාවෙ අනිත් එවුන් එහේ මෙහේ සින්දු කරා කියලා කෑ ගැහුවට මෙන්න නියම මිනිස්සු.
    අද චිත්‍රාල් සෝමපාලලා ගැන එකෙක්වත් කතා කරන්නෙ නෑ වගේ තමයි බං මේකත්.

    චිත්‍රාල් සෝමපාලලා කියන්නෙ සුපිරිම බුවෙක්
    උට ලංකාව එපාම වෙලා කියල ඌ එහෙ ඉදල පත්තරේකට කියල තිබ්බ
    අපි ගියාකොල්ලෝ
     
    Status
    Not open for further replies.