දැනුවත් කිරීම ගැන Thank you...
බොහොම ස්තුති වෙන්න ඔනේ යාළුවා මට කියලා දුන්නට...මම කැමති මගෙ රෙප් කපපු කෙනාව අඳුනාගන්න...ඇත්ත මචන්..කිසිම අවුලක් නෑ රෙප් කැපුවට එත් උම්බ කවුද කියලා කියන්න තිබුනනෙ....මම එ Thread එක දැන්මෙ කිසිම ව්‍යාපරික අරමුනකින් නෙවෙ...උම්බ හොඳට බලපන් එකෙ මගෙ Number එකවත් දාලද කියලා...අවුලක් නෑ මචො...එළකිරි.....

මම හිතනවා රන් රූ සතු අනිත් පොරු පැකෙජයන් ගැන විස්තර නොදමන්න...මගෙ අතින් වැරදිමක් වුණානන් සමාවිය යුතුය....