who is the next president?????

who is the next president?

  • mahinda rajapakse

    Votes: 44 41.9%
  • basil raajapakse

    Votes: 3 2.9%
  • maithreepaala sirisena

    Votes: 3 2.9%
  • susil premjantha

    Votes: 1 1.0%
  • wimal weerawansha

    Votes: 4 3.8%
  • patali champika

    Votes: 0 0.0%
  • sajith premadaasa

    Votes: 30 28.6%
  • dayasiri jayasekara

    Votes: 16 15.2%
  • ranil wickramasinghe

    Votes: 11 10.5%
  • somawansha amarasinghe

    Votes: 4 3.8%

  • Total voters
    105
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ ඉන්න එක unp ගොබිලෙක්ටවත් අමතක උනානෙ ෆොන්සේක ගැන කතා කරන්ට.
    ඉස්සරනම් කොහොමද ෆොන්සේකා කියුවොත් මැරෙයි,දැන් වහ කදුරු,:lol::lol::lol::lol:
    4 උබල වගේ කලවැද්දන්ට හරි යනවද බන් :oo:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔව් ඉතින් මැර දේශපාලනයෙන් පරිණත වෙච්ච එවුන්. මහින්දලා බැසිල්ල මර්වින්ලා වගේ උන්. පේනවනෙ දීල කොර ගත්ත හරිය. කියපන් ඇයි යුද්දේ නැවැත්තුවේ කියල, එච්චර තමයි ඉතින්. ඒකත් කරන්න ඕන කුප්ප වැඩ සේරම කරලා නවත්තගත්තේ.:nerd: අනේ බං. නාමල්ල වගේ හොරට ඩිග්රි ගහපු උන්. ඉගෙන ගත්ත එකාට මෙලෝ තැනක් නෑ. ඌ ඉගෙනත් ගෙන හොඳ දේශපාලනෙන් පොරක් වෙලා සමාජ ශීලීව කරලියට ආවම ඌ ලොල්ල.:eek:
    අද ඊයේ ආපු එකෙක් නෙමේ දයාසිරි කියන්නෙත්. අද ඊයේ ආවත් මොකද හැකියාව තියෙනවනන් රට පාලනය කරන්න. හොරුන්ට නොදී.:cool: ඔලුවෙන් හිතල තමයි දාගෙන තියෙන්නෙ කියල පේනවා. බලන්න කියපන් බලන්න ඔලුවෙන් හිතල දාන්න ඕන එකා. එතකොට උඹේ තරමත් හිතුවහැකි. :)
    no comment:rofl:
    mage idea ekai kivve:)
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මල හත්යිලවුවයි,කෝ මනුස්සයෝ ෆොන්සේකා :lol::lol::lol::lol:
    ෆොන්සේක හැමෝටම අමතක වන්නේ කුමන කරුමයටද :lol::lol::lol::lol:

    ෆොන්සේකට ඡන්දෙ ඉල්ලන්න බෑනේ බං.:baffled:

    no comment:rofl:
    mage idea ekai kivve:)

    ok.:baffled: thts my idea. :) poddak sara wadi damma machan. sorry wenna one. :(
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    maithreepaala sirisena
    susil premjantha
    wimal weerawansha
    patali champika
    dayasiri jayasekara
    somawansha amarasinghe

    munta jivitheta presdent venna baha :)
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    දයාසිරි ජයසේකර කියන්නේ හොරෙක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස කියන එකා තමයි ලංකාවේ වර්ල්ඩ්විෂන් එක රන් කරන්නේ. ඒවා නොදන්න උඹලා මුස්ලිම් සහ බයිබල් ආගම් කාරයොන්ගෙ කුප්ප කම්වලට බැණ බැණ සජිත්ට කතිරෙ ගහනවා.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දයාසිරි ජයසේකර කියන්නේ හොරෙක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස කියන එකා තමයි ලංකාවේ වර්ල්ඩ්විෂන් එක රන් කරන්නේ. ඒවා නොදන්න උඹලා මුස්ලිම් සහ බයිබල් ආගම් කාරයොන්ගෙ කුප්ප කම්වලට බැණ බැණ සජිත්ට කතිරෙ ගහනවා.
    :yes::yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,234
    113
    Sri Lanka
    Man me wenakan chande dunne Sandaneta. Eth Dayasiri chande illuwoth mona pakshen illuwath man chande denne uta. Ugath wagema hari dakmak thiyena powerful ekekta inne miniha witharai. Patali th apu mul kale hodai. eth minihath dan wadak na.

    Math chande dunne mahindata. Eth dan rata yana thathwe dakala Lankawath epa wela thiyenne. :(
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    sajith premadaasa
    dayasiri jayasekara



    Laughing01.gif
    Laughing01.gif
    Laughing01.gif
     

    jesta

    Banned
  • Sep 8, 2007
    196
    28
    28
    මහින්ද මහරජා ගෙන් පස්සේ ඉතින් වෙන කාටද ඔටුන්න හිමි කුමාරයටනේ නාමල් :lol:
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara

    මචන් erozan,
    දන්නේ නැති නිසයි අහන්නේ. හැබෑටම මේ උඹේ තාත්තද.....?
    මහින්ද මාම උඹලගේ ගෙදර රිංගුවාද ...? උඹලගේ අම්ම මහින්ද මාමගේ ගෙදර ගියාද? :confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: rudayas