මම SLT වලින් lankabell වලට මාරු වුනා

shaviha34

Member
Oct 26, 2008
1,492
132
0
ඇයි එන්න ද?
මචන් උඹේ router එක ADSL router එකක්නම් lankabell වැඩ කරන්නේ නැති වෙයි .router එකේ lankabell username සහා password එක ඇඩ් කරලා dial කරන්න පුළුවන් option එකක් තියෙන්න ඕනේ මචන්.

machn mage laga cisco DSL router ekak thiyenawa. eka lankabell walata support da ? eka mama use karanne naha. mama slt use karana nisa..
 

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
machn mage laga cisco DSL router ekak thiyenawa. eka lankabell walata support da ? eka mama use karanne naha. mama slt use karana nisa..

ඒක නම් හරියට දන්නේ නැහැ මචන්. ලංකාබෙල් එකෙන් දෙන RJ45 ජැක් එක router එකේ WAN පෝර්ට් එකට connect කරයින් පස්සේ router එකට ලොග් වෙලා username /password configure කරන්නයි තියෙන්නේ. සමහරක් විට උඹේ cisco DSL router එකෙන් pppoe හරහා lankabell connect වෙන්න පුළුවන් ඇති මචන්. කෝකටත් ලංකාබෙල් hotline එකට call එකක් දාලා මේ ගැන අහපන් මචන්.
 
Last edited:

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    මචන් උඹේ router එක ADSL router එකක්නම් lankabell වැඩ කරන්නේ නැති වෙයි .router එකේ lankabell username සහා password එක ඇඩ් කරලා dial කරන්න පුළුවන් option එකක් තියෙන්න ඕනේ මචන්.

    Mehemai ban lanka bell eken dena router eken enne RJ45 jack ekak neda pc ekata gahana? Eka 4 Port router ekata gahana puluwan internet eka share karana. Onnama router ekata puluwan. Router eke internet ekata dial karana hadana ekai IP issue karaana eka (DHCP) disable karama yasa ageta wada. :)
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Kohomada ban danata Lanka Bell? Uba sumanekata lan wena use kara ne speed eka kohomada? Danata kocharak withara download karada? Awulak awada monwa hari?
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    Mehemai ban lanka bell eken dena router eken enne RJ45 jack ekak neda pc ekata gahana? Eka 4 Port router ekata gahana puluwan internet eka share karana. Onnama router ekata puluwan. Router eke internet ekata dial karana hadana ekai IP issue karaana eka (DHCP) disable karama yasa ageta wada. :)

    මෙහෙමයි මචන්! ලංකා බෙල් එකෙන් එන RJ 45 කේබල් එක PC එකට ගහලා විතරක් මදී. වින්ඩෝස් හරහා ලංකාබෙල් user /pass එන්ටර් කරලා connection එක ඩයල් කරන්නත් ඕනේ. දැන් උඹ හිතපන් උඹ මේ RJ 45 ජැක් එක lankabell support වෙන්නේ නැති සාමාන්‍ය router එකකට ගැහුවා කියලා. දැන් උඹ කොහමද user /pass එක දාල lankabell dial කරන්නේ ?
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    okata machan DSL Router ekak hari DSL Modem ekak hari ganin.. wede iwarai.. mage ADSL Router eke nam RJ16 & RJ45 port dekama thiyenawa :)
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    Kohomada ban danata Lanka Bell? Uba sumanekata lan wena use kara ne speed eka kohomada? Danata kocharak withara download karada? Awulak awada monwa hari?

    ස්පීඩ් එක හොඳයි! කිසිම ලිමිට් කිරිල්ලක් නැහැ! වැස්සෙත් වැඩකරනවා මචන්.
     
    Last edited:

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    matath dan me SLT jarawa epa wela inne.. ada hawasa gihin lankabell apply karanna kiyala hitiye. me wessa hinda giye na. :D

    35 ලිමිට් එක පැන්නයින් පස්සේ ස්පීඩ් එක 64 kbps වලට ලිමිට් කරන එක සාදාරන නැහැ මචන්. ඒකයි මම lankabell වලට මාරු වුනේ. අද කාලෙට 64kbps ප්‍රායෝගික නැහැ මචන්. :)
     
    Last edited:

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    SLT Broadband tiyagena api dongle ekan internet enwa :p
    Mamath salary set unoth kalakani SLT jarawa nawaththanawa ban :(
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ගූ ගල්;13812135 said:
    ආහ්හ්හ් ....... ඔන්න අලුත් Network එකක් එනවා ...

    ඔන්න මන් අද ගෙනාවා ලංකාවේ Mobile Internet Providers ගැන අළුත්ම තොරතුරු ටිකක් .

    Dallas-T1-Lines.jpg


    යාන්තං මෙගා බයිට් එකක් ගිනි ගනං කාලේ හුලං ටෙල් ආවා අඩු ගාස්තු එක්ක. දෙයියනේ කියලා කන්න බොන්න පටං ගත්තු උන්ට එකෙනුත් කෙලියා ඩයලොග් එකයි මොබිටෙල් එකතු වෙලා හුලංටෙල් පැකේජ වලට නඩු දාලා.:(
    කොහොම හරි ගත්තු අයට සේවාව දිගටම දීලා අලුතින් ඒ පැකේජ දෙන එක නැවැත්තුවා. කොහොම කොහොම හරි cell tell සමාගම TIGO උනාට පස්සේ එකත් ගත්තා etisalat ලා ලංකාවේ වාසනාවටද අවාසනාවටද මංදා දෙයිනනේ කියලා සුපිරි විදියට නෙට්වර්ක් එක දුවන්න පටං ගත්තා. :D ටික කාලයයි ගියේ 3.75G technology එකෙන් සේවා සපයන්න පටං ගත්තා.
    දැනට ලංකාවේ 21 mbps dongle එකක් පාවිච්චි කරන කෙනෙකුට 12 Mbps දක්වා වේගයක් ගන්න පුළුවන් Etisalat වල ( අපි practical බලලා තියනවා ) :cool:

    8aa89598ff821fc3f93d9e7bc9d12c04.jpg


    ලංකාවේ leased lines වලට අමතරව දීපු සුපිරිම වේගය etisalat ලා දුන්නා. ඔය අතරේ සන්ටෙල් සමාගම ගත්තා ඩයලොග් එකෙන්. SLT Broadband පාවිච්චි කරපු කට්ටිය දවස ගානේ පරිපාලනයේ අම්මා අප්පා මතක් කරපු කාලේ ඒත් එක්කම උදා වුනා. :rofl::lol:
    එක unlimited package එකක් නොදෙන්නත් හා දැනට unlimited package වල ඉන්න උදවියව අලුත් ඒවට මාරැ කරන්න නෙගත් උත්සහයක් නෑ. :angry: Speed අඩු කරා සැරින් සැරේ disconnect කරන්න පටං ගත්තා ආතල් ගොඩක් දුන්නා කොහොම කොහොම හරි.:sorry:
    මේ කාලේ වැරදිලාවත් SLT එක් facebook fan page එක පැත්ත පලාතේ යන්න බැරි විදියට මිනිත්තුවක් ගානේ අපේ කොල්ලෝ ජාතිය ඇමතුවා. :lol::rofl:
    ලැජ්ජ නැති කමද වෙන මොක්කද එකක්ද දන්නේ නෑ උදේ හවා page adminයුත් වත්ත සුද්ද කරන්නා වගේ page එක සුද්ද කොර කොර හිටියා. :lol::rofl:

    speed-test-net.png


    ඒකෙන් මේකෙන් සද්ද නැතුව දිග ගමනක් ආවා අපේ ලාංකික සමාගමක් වන ලංකා බෙල් සමාගම.
    ( ලංකා බෙල් සමාගම ලංකාවේ නොම්මර එකේ කෝටි පතියා වන හැරී ජයවර්ධන ගේ සමාගමක් . ):shocked:
    තාමත් නොම්මර එකට සේවා සැමයුම් කරගෙන හිනිපෙත්තටම නගින සමාගමක් ලංකාවට තියෙන එක ගැන අපි හදවතින්ම සතුටු වෙමු.

    බලු වටින්නේ නැති telecommunication company එකක් වෙච්ච hutch නැගිටින්න පටන් ගත්තා :dull:ආයෙත්. 3G නෙට්වර්ක් කවර් කරා සෑහෙන්න. :yes:Dialog ලටත් වඩා අන්තර්ජාල සේවා සපයන්න පටං ගත්තා හොදට (මහ රෑ 12 ඉදන් උදේ 6අතර කාලය නැතිව) කොහොම කොහොම හරි දැනට ලංකාවේ ISP (Internet Service Provider) ලා ඉන්නවා 9 දෙනෙක් විතර දන්න විදියට.:rolleyes:

    visual_internet.jpg


    හැබැයි අද කතා කරන්නේ ඔය 9 දෙනා ගැනවත් නෙමෙයි අලුත් සමාගමක් ගැන.:D ප්‍රංශ සමාගමක් Sierra Wirelessආයතනයේ ලංකාවේ ස්ථාපිත කරන ලබන Wavecom Wireless Solutions ගැනයි මේ කියන්නේ. දැනට පැකේජ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් අවසර ලබාදී තිබෙන අතර ඉතා තරගකාරී මිල ගනන් යටතේ සේවා සපයන ආයතනයක් වනු නොඅනුමානයි. භාවිතා වන තාක්ෂනය පිලිබද තවම වැඩි විස්තරයක් නැති නමුත් Sierra Wireless ආයතනය අනෙක් රට වලට 4G මගින් සේවා සපයන බැවින් Dual Carrier technology එකද භාවිතා කරන්නට පුලුවන් කමක් තිබේ. නමුත් WiMax Stable network එකකින්ද තම වැඩි දත්ත පරිබෝජනය කරන සේවා දායකයින්ට සේවා සපයන්නටද පුලුවන් කමක් ඇත. පැකේජ පිලිබද විස්තර හා මිල ගනන් පහත පරිදි වේ.:)

    wavecom.png


    මතු වන ඊලග ප්‍රශ්නය නම් මෙම සමාගම real speed and bandwidth සපයන්න පුලුවන් වේද යන්නයි. :confused: මම හිතන්නේ පුලුවන් වේවි. දැනට ලංකාවේ දුවන ඔක්කොම internet Service Providers ලා තම සේවා සපයන්නේ ප්‍රධන සමාගම් තුනක් සමග ඒකාබද්ධ වෙලා මම දන්න තරමට. ඔයාලා දන්නවා internet කියන්නේ ලොකු නෙට්වර්ක් එකක් නැත්නම් WAN ගොඩක එකතුවක්. මේ මුලු නෙට්වර්ක් ඔක්කොම සම්බන්ධ කරන්න පුලුවන් තැන් කීපයකින් විතරයි. ඉන්දියන් සාගරය හරහා යන මේ පද්ධතියේ ප්‍රධාන පාලන මධ්‍යස්ථනයක් තමයි ඉන්දියාවේ චෙන්නායි වල පිහිටලා තියෙන්නේ ඉතිං ලංකාවේ ඉදන් චෙන්නායි වලට ප්‍රධාන පද්ධතියට සම්බන්ධකම් තියෙන්නේ කේබල් මගින් සමාගම් දෙකකට පමණයි. ඒ ර්‍ශ්‍ර ලංකා ටෙලිකොම් සමාගමට හා ලංකාබෙල් සමාගමටයි. මෙම සමාගම් දෙකට අමතරව දැනට main hub එකට සම්බන්ධකම් තියෙන්නේ dialog සමාගමටයි.

    mobilerouting.jpg


    ඒ චන්ද්‍රිකා තාක්ෂණයෙනුයි. මුලු ලංකාවටම ඇත්තටම කතා කරොත් ජාල සැපයීම් කිරීමට හැකියාව ඇත්තේ මෙම සමාගම් තුන නිසයි. නමුත් මෙම නව සමාගම වන Sierra Wireless නැතිනම් Wavecom Wireless Solutions සතුව තමන්ගේ චන්ද්‍රිකාවක් තිබෙනවා. හැබැයි තවමත් නිවැරදි තොරතුරැ නෑ cable hub එකෙන් භාවිතා කරයිද නැතිනම් චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරයිද කියලා. ලංකාවේ තරගකාරී වෙළදපොලක් ඇති උවහොත් වැටෙන සමාගම් වනුයේ Mobitel හා Hutch සේවා ජාලයි. 2013 ආරම්භයේදී අපිට මෙම සේවා මිලදී ගැනීමට හැකියාවක් පවතිනු ඇත. ඔවුන් චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරයිනම් ලංකාවේ Internet පාරිභෝගික ජනතාවට යහපත් කලදසාවක් ලබනු ඇත.:D:D:D:love::love::love:


    ...
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මචන් Lanka Bell internet Connection ගද්දි Lanka Bell land phone connection ගන්න ඔනද....නැත්තම් Lanka Bell internet Connection විතරක් ගන්න පුලුවන්ද...පොඩ්ඩක් විස්තරෙ කියල දිපන්කො...

    ehema ekak oone na bro ooka WiMax ne so wenama antenna ekakin enne
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    වැස්සට අකුණු ගහන වෙලාවල් වලට මොනවද කරන්නේ?:oo:
    එහෙම ප්‍රශ්නයක් නැද්ද?:baffled:

    mage thiyenne Dialog WiMax ekak ehema awlak wenne na bun wassa welaawatanam patta speed :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    එල එල.... SLT එකට කෙල වෙලාම යන්න හැම එකාම වෙන ඒවාට මාරු වෙන්න තියෙන්නේ..... :angry:
     

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?

    ඒක නම් හරියට දන්නේ නැහැ මචන්. ලංකාබෙල් එකෙන් දෙන RJ45 ජැක් එක router එකේ WAN පෝර්ට් එකට connect කරයින් පස්සේ router එකට ලොග් වෙලා username /password configure කරන්නයි තියෙන්නේ. සමහරක් විට උඹේ cisco DSL router එකෙන් pppoe හරහා lankabell connect වෙන්න පුළුවන් ඇති මචන්. කෝකටත් ලංකාබෙල් hotline එකට call එකක් දාලා මේ ගැන අහපන් මචන්.

    rj45 jack eka thama thiyenne. log wela username pass dennath puluwan ppoe walin..
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ලංකාබෙල් speed වැඩි එයාලගේ කස්ටමර් බේස් එක එච්චර නැති නිසා. දැන් ගොඩක් අය ලංකාබෙල් එකට මාරු වුනාට පස්සේ අන්ලිමිටඩ් කියල ෆිල්ම් තොග පිටින් ඩවුන්ලෝඩ් කරයි. එතකොට ලංකාබෙල් එකෙත් ස්පීඩ් අඩු වෙන ඒක නතර කරන්න බෑ. ලංකාවේ මිනිස්සු තේරුම් ගන්න ඕන ඒක දෙයක් තියනවා. අපිට කවදාවත් ඇමෙරිකාවේ එංගලන්තේ වගේ ස්පීඩ් ගන්න බෑ. අපේ බැක් බෝන් ඒක තාමත් තියෙන්නේ ඉබි ගමනේ යන එකක්. ඔක්කොටම කලින් බැක්බෝන් එකේ bandwidth ඒක වැඩි කරන්න ඕනා නැත්නං තව එකක් ගන්න ඕනා