මචන් උඹේ router එක ADSL router එකක්නම් lankabell වැඩ කරන්නේ නැති වෙයි .router එකේ lankabell username සහා password එක ඇඩ් කරලා dial කරන්න පුළුවන් option එකක් තියෙන්න ඕනේ මචන්.
machn mage laga cisco DSL router ekak thiyenawa. eka lankabell walata support da ? eka mama use karanne naha. mama slt use karana nisa..






Speed අඩු කරා සැරින් සැරේ disconnect කරන්න පටං ගත්තා ආතල් ගොඩක් දුන්නා කොහොම කොහොම හරි.

ආයෙත්. 3G නෙට්වර්ක් කවර් කරා සෑහෙන්න.
Dialog ලටත් වඩා අන්තර්ජාල සේවා සපයන්න පටං ගත්තා හොදට (මහ රෑ 12 ඉදන් උදේ 6අතර කාලය නැතිව) කොහොම කොහොම හරි දැනට ලංකාවේ ISP (Internet Service Provider) ලා ඉන්නවා 9 දෙනෙක් විතර දන්න විදියට.
මම හිතන්නේ පුලුවන් වේවි. දැනට ලංකාවේ දුවන ඔක්කොම internet Service Providers ලා තම සේවා සපයන්නේ ප්‍රධන සමාගම් තුනක් සමග ඒකාබද්ධ වෙලා මම දන්න තරමට. ඔයාලා දන්නවා internet කියන්නේ ලොකු නෙට්වර්ක් එකක් නැත්නම් WAN ගොඩක එකතුවක්. මේ මුලු නෙට්වර්ක් ඔක්කොම සම්බන්ධ කරන්න පුලුවන් තැන් කීපයකින් විතරයි. ඉන්දියන් සාගරය හරහා යන මේ පද්ධතියේ ප්‍රධාන පාලන මධ්‍යස්ථනයක් තමයි ඉන්දියාවේ චෙන්නායි වල පිහිටලා තියෙන්නේ ඉතිං ලංකාවේ ඉදන් චෙන්නායි වලට ප්‍රධාන පද්ධතියට සම්බන්ධකම් තියෙන්නේ කේබල් මගින් සමාගම් දෙකකට පමණයි. ඒ ර්‍ශ්‍ර ලංකා ටෙලිකොම් සමාගමට හා ලංකාබෙල් සමාගමටයි. මෙම සමාගම් දෙකට අමතරව දැනට main hub එකට සම්බන්ධකම් තියෙන්නේ dialog සමාගමටයි.



