මම SLT වලින් lankabell වලට මාරු වුනා

SaNDun

Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    වැස්සට කොහොමද මචන් ? කනෙක්ෂන් එක මගදි රීසෙට් වෙනවද HSPA වල වගේ
    thaama wesse naha.. set kare last friday.

    connection reset wenne naha. SLT wage every 10Hrs gane reconnect wenneth na.

    Saturday ude connect karapu gaman thaama e session eke inne.
    Connection Time 4 days 09:46:12
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    thaama wesse naha.. set kare last friday.

    connection reset wenne naha. SLT wage every 10Hrs gane reconnect wenneth na.

    Saturday ude connect karapu gaman thaama e session eke inne.
    පට්ට මචෝ නරකම නෑ
    උබට වියදම සේරම කියක් වගේ ගියාද ඕකට
    ලංකාබෙල් ගන්න
    උබ අප්ලෝඩ් කරන නිසා කොහොමද සර්විස් එක ගැන සැටිස්ද
    මමත් මාරු වෙන්න කියල බැලුවේ අන්ලිමිට් නිසා උන්
    25 එපා වෙලා ඉන්නෙ

    22,131.82 MB ඉවරයි තව දවස් නාමයක් වගේ ඉන්න ඕනේ ඉතින් කෙල උනාම හරියන්න
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    පට්ට මචෝ නරකම නෑ
    උබට වියදම සේරම කියක් වගේ ගියාද ඕකට
    ලංකාබෙල් ගන්න
    උබ අප්ලෝඩ් කරන නිසා කොහොමද සර්විස් එක ගැන සැටිස්ද
    මමත් මාරු වෙන්න කියල බැලුවේ අන්ලිමිට් නිසා උන්
    25 එපා වෙලා ඉන්නෙ

    22,131.82 MB ඉවරයි තව දවස් නාමයක් වගේ ඉන්න ඕනේ ඉතින් කෙල උනාම හරියන්න
    mata serama wiyadama giye Rs. 3600i :D LB eke upload speed 300kbps wage enne. slt eke nam 512+ kbps aawa.

    upload karanna mama mobitel Zoom 1790 mega plan ekak gaththa. (2Mbps upload speed enawa) :D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    1 yr giyata passe mokada wenne???
    mukuth wenne na :D

    1 year agreement eka thiyenne api hadissiye hari 1 yr yanna kalin connection eka epa kiyala disconnect karanna bari wenne.. (oya 1 year agreement scene eka thaama use karanne naha. eth lankabell ekata ona unoth oka kawada hari force karai.)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mata serama wiyadama giye Rs. 3600i :D LB eke upload speed 300kbps wage enne. slt eke nam 512+ kbps aawa.

    upload karanna mama mobitel Zoom 1790 mega plan ekak gaththa. (2Mbps upload speed enawa) :D
    Download Speed Kohomada Macho
    Eka Thamai Denaganna Onema

    Package 3 | 2Mbps මෙන්න මේක කොහොමද
    http://www.lankabell.com/fixed-broadband.htm
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මොනා වුනත් SLT ස්පීඩ් එක නම් වැඩී නේ මේ මගේ රිසාල්ට් එක SLT වලින්
    2322277222.png