










organize nam apeth naha.. side eke list menu eken delete karanna one list ekata giyama dakunu paththe EDIT kiyana button eken e list eka delete karanna puluwan.. mama danne echchari


thota mona tab damachanla mata samsung galaxy 2 ORIGINAL tab ekaka link ekak hoyala dennako

machanla mata Rs.10000 kata wage hoda Android Tablet ekaka link ekak dennako,,,,ubala gennapu sure ekak.....
Menna mage tab eka awa from TomTop
![]()
![]()
![]()
![]()
Machan la, athatama oya tab walin mokada karanne..?
Ai TAB walata mechara loku trend ekak thiynne?

මල මඟුලයි බන්ස්, අයිටම් 7ක්ම සඳුදා වෙද්දී දවස් 45 පනිනවා
ඔක්කෝටම රිෆන්ඩ් ගත්තොත් එකවුන්ට් එකට කෙලවෙයිද ? ? ?![]()

මම ඔඩර් කරපු ටෑබ් එක අද ගෙදරටම අවා.කොට්ටයක් විතර පර්සලයක තමඉ අවෙ
http://www.ebay.com/itm/170893559180?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
![]()
![]()
![]()
මගෙ වෙලාව හොද හින්දා වෙන්න අති ගෙදරටම අවෙ
හෑබඉ මම නම් ඔඩර් කලෙ All Winner tab එකක් එත් මෙකෙ ගහල තියෙන්නෙ MID කියල
මෙක ඔඩර් කරපු තව අය මෙතන ඉන්නවනෙ බොලාටත් මෙහෙම උනාද?
machanla mata samsung galaxy 2 ORIGINAL tab ekaka link ekak hoyala dennako
එකෙක් ගෙනල්ල තිබ්බ. 11500ක් විතර වෙන්න ඇති.
Thanks Macho.............![]()
මචන්ල
Top Rated නොවන එවුන්ව ෂුවර් කරන්න පුලුවන්ද
Top rated ayata wada ehema nathi rating 200+ wage aya shoi 