මට GSM Mobile Desk Phone එකක් ගන්න ඕනි (Sim දාන්න පුළුවන් Land Phone එකක් )... කොහෙද ගන්න තියෙන්නේ ..? කියක් විතර වෙයිද ...? Use එකක් වුනත් කමක් නැ ...? Plz Help මේ වගේ එකක්