හෙන ගහපන් -----------------චැට් කරන්නේ නැති කෙල්ලොන්ට නෙමෙයි එකෙක් ඉද්දි තව එකෙක් එක්ක යන කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි දෙගොල්ලොටම
බඩ පැලිලා මැරියන්--------------ගබ්සා කර ගන්න ගෑනුන්ටයි ඒ ගෑනිට ළමයෙක් දෙන මිනිහටයි
වැලක් බලපන්-----------------අම්මලාට මාට්ටු නොවෙන්න
කෙල්ලෙක් එක්ක කරන මගුලක් කරපන්-----------------වීඩියෝ නොකර
කෙ
ල්ලෙක්ව ටෝක් කරහන්--------------------ආතල් එකට
එකකට ලව් කරහන්----------------බඳින්නම
ජිවත් වෙයන්-----------------උඹ මැරුණු දවසට හැමෝම අඬන විදියට
උදවු කරහන්----------------සින්නකරවම
මැරියන්------------හිනා වීගෙන
කාපන්----------------පන පිටින් ඉන්නට
දිවි නසාගනින්---------------කෙල්ල දාලා ගියාට නෙමෙයි උඹේ අම්මවයි තාත්තාවයි කඳුළු ලෝකෙක අතරමං කරලා යනවට
හීන දැකපන්---------------ඉටු කරගන්න නෙමෙයි සතුටු වෙන්න
තරු අල්ලන්න ට්රයි කරහන්-------------අඩුම ගානේ හඳ ළඟට යන්නවත්
බලපන්--------------හැම දෙයක්ම ස්ලෝ මෝෂන් එකෙන්
මිනිස්සු දිහා බලපන්--------------අපි ඉන්නේ කොතනද කියලා බලන්න
ඉරිසියා කරපන්------------------උඹට එතනට යන්න බැරි උනු එක ගැන දුකෙන්
බැඳපන් ------------------------ගෑනියෙක් නෙමෙයි කෙල්ලෙක්
ගනින්-------------------බ්රෑන්ඩ් නිව් කෙල්ලෙක් සහ බ්රෑන්ඩ් නිව් වාහනයක්
නැගිටපන්-------------------හෙට දවසක් උදා නොවේවි යැයි සිතමින්
කරපන්-------------------තමන්ට හිතෙන අනුන්ට කරදරයක් නොවන දෙයක්
හොයපන්----------------අනුන්ගේ අඩුපාඩු නොව තමන්ට නැති දේවල්
යන්න ඇරපන්----------------උඹව එපා කියන ඕනි කෙනෙකුට
දුක් නොවී හිටපන්----------------උඹ තාමත් ජිවතුන් අතර නිසා
සංවේදී වෙයන්------------------අඬන්න නෙමෙයි හිත සනසාගන්න
බුද්ධිමත් වෙයන්-------------------හදවතින් බලල නෙමෙයි මොලෙන් හිතලා
සතුටු වෙයන්--------------------උඹ වගේ වෙන එකෙක් මේ ලෝකේ නැති එක ගැන හිතලා