iphone ගැන ඕනේ දෙයක්...

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
මන් අහලා තියෙන විදියට Softbank Range එක 800- 900 ලු.. අනිත් රට වල බාවිතා කරන්න බැ කියලා තම කියන්නේ..

ඔය range එකේ තම RFID Range එක.. එක නිසා Soft bank එකෙන් ඔය Range එක සල්ලි දීල ගත්තා ලු.. :shocked:

iphone ලෝක් වෙන්නේ Softbank විතරක් නේමේ.. ලෝකේ පුර එක එක ඒවා තියෙනවා.....
na ane mama hithuwe araya japan innawa kiyala :sorry:
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    unlocked , jailbroken , :yes:

    what z BB ?


    baseband ( modem Version )

    6.15.00 නේද? ඕක කෙලින්ම update කලාම ඔක් වෙනවා... හරියටම දැන් තියෙන BB එක දෙන්න කෝ? කරන හැටි කියල දෙන්නන්...
     
    • Like
    Reactions: thilangr8

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    incoming Call 1ak addii a caller ge No 1 a kiyana widiyata hadaganne kohomada{contact name 1a speak karana } wahanaye yana kota hamathissema phone 1a balanna bari nisa


    jailbrek කොරලා නන් තියෙන්නේ ඕකට තියෙඅන්ව මාරි tweak එකක්..

    iAnnounce Cydia එකේ තියෙනවා.. එක දාගන්න..

    iannounce1.png


    ”Tweaks” category of Cydia through the BigBoss repository .
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල ... ඔයත් වැඩ කාරයෙක් වගේ... :cool:

    අපෝ නෑ. මේ ත්‍රේඩ් එක නිසා ගොඩක් අයට සෑහෙන ප්‍රයෝජනයක් වෙන්නෙ දිනපතා. ඒක ඉතා විටිනව :D ඒක නිසා ඉතින් ස්තූතියි ඔබතුමා ඇතුළු කට්ටියට :D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපෝ නෑ. මේ ත්‍රේඩ් එක නිසා ගොඩක් අයට සෑහෙන ප්‍රයෝජනයක් වෙන්නෙ දිනපතා. ඒක ඉතා විටිනව :D ඒක නිසා ඉතින් ස්තූතියි ඔබතුමා ඇතුළු කට්ටියට :D

    දාන්න දෙයක් නේ කියලා දෙන්නේ.. :)
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :sorry: yes , 6.15.00 tamai

    koomada karanne ban ?


    මුලින්ම ඕක අන්ලොක් කරන්න පුළුවන් හොද BB එක කට Downgrade කරගමු.. ඊට පස්සේ.. ඒ BB එක තියාගෙන Latest OS එකට Update කරගමු..

    Downgrade :- http://www.redmondpie.com/how-to-do...05.13.04-baseband-for-unlock-and-working-gps/

    Update : - http://www.idownloadblog.com/2011/10/13/how-to-preserve-baseband-upgrading-ios-5/

    පිළිවෙලට කරන .. මාරු කරගන්න එපා....
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    මුලින්ම ඕක අන්ලොක් කරන්න පුළුවන් හොද BB එක කට Downgrade කරගමු.. ඊට පස්සේ.. ඒ BB එක තියාගෙන Latest OS එකට Update කරගමු..

    Downgrade :- http://www.redmondpie.com/how-to-do...05.13.04-baseband-for-unlock-and-working-gps/

    Update : - http://www.idownloadblog.com/2011/10/13/how-to-preserve-baseband-upgrading-ios-5/

    පිළිවෙලට කරන .. මාරු කරගන්න එපා....

    thanks boss :)
     

    srinal

    Member
    Nov 21, 2008
    35
    1
    0
    Smthing About Genuine...

    machng i phone eka original da nadda kiyala balana simple widiha mokadda?

    iPhhone nemi onima phone ekak originalda nedda kiyala balanna nam me weddi tikak amarui. mokada ada hungak highend phones walata clone ekak nethnam copy ekak hadala thiyena nisa. kohoma wunath Genuine apple product ekakath fake ekakth wenasak thiyenawa. main thing Software ekak saha camera.. anik de IMEI no eka.. meharaha pn eka gena niyama wistharayk ganna puluwan. godak iPhones ada thiyene californiann Desing kala China factory eka assembl kala ewa.. me product eka genuine apple wunath.. ada me widihenma kisi wenasak nathuwa thiyena. Thailand, hongkon wala wenath(unofficial) factories wala hadapu iphones thiyenawa.. enisa wada sudusuma de IMEI no ekath check karala iPhone gena tikak danna kenekuge sahaya ethiwa phone eka select karaganna eka...