HNB DEBIT CARD ## PAYPAL ## SAMPATH WEB CARD

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් HNB DEBIT CARD, PAYPAL, SAMPATH WEB CARD ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕන මගේ තියෙන ප්‍රශ්න ටිකක් විසද ගන්න.. පුලුවන් විදියට සප් එකක් දීපන් මචන්ලා.. :(:( මට එපා වෙලා බන් ඉන්නේ මේවා හොයන්න ගිහින්.. :sorry:

    මේකයි සිද්දිය.. මගේ සම්පත් වෙබ් කාඩ් එකක් තමයි තිබ්බේ ලන්කවේ පේපල් එකකට ලින්ක් කරලා..ඒකෙන් තමයි ඊබේ බඩු ගත්තේ... ලගකදි ඒක expire වෙලා මන් ලියුමක් දුන්නා ආයිත් කාඩ් එක active කරගන්න..:):)තව සතියකින් අලුත් කාඩ් එකක් එයි කිව්වා..සම්පත් එකෙන්.

    ඒත් මට දැන් HNB DEBIT CARD කාඩ් එකක් හදාගන්න ඕන මචන් අලුත් පේපල් මැලේශියන් එකකට... එතකොට වැඩිය කරදර නෑනේ.. :cool:

    දැන් මචන් මන් ආයිත් සම්පත් එකෙන් අලුතින් දෙන කෝඩ් එක පේපල් එකේ ගහලා පිස්සු නටන් ඕනද මුලින් පේපල් verify කරද්දි වගේ ? :( නැත්නම් කාඩ් එක අලුත් වෙද්දී auto වැඩ ටික වේවිද ?:sorry:

    කලින් සම්පත් වෙබ් කාඩ් එකේ 5000ක් වගේ තිබ්බා.. මට දැන් ඕන මචන් අලුතෙන් මන් හදන්න යන Malayshiyan Paypal Account එකට මන් අර කලින් හදල තිබ්බ ලන්කාවේ paypal account එකෙන් ඔය 5000 යවාගන්න.. එතකොට අලුතින් හඩපු මැලේශියන් එකට ඔය සල්ලි යනවනේ.. මට HNB Debit Card කාඩ් එකේන් ඒ සල්ලි මෙහෙ ATM එකෙන් ගන්න පුලුවන්ද ?? :cool::cool: මේ සල්ලි එවාගන්න වැඩේ පේපල් personal එකකින් කරගන්න පුලුවන්ද මචන්?? premier එකෙන් අපෙන් ගානක් කපාගන්නවද?

    අනික මචන් දැන් මන් ලන්කාවෙ පේපල් account එකට ලොග් වෙල ඒකෙන් සල්ලි යවලා,, ආයිත් මැලේශියන් එකට ලොග් උනාම IP address සමාන නිසා account ලිමිට් කරයිද.. නැත්නම් වෙන අව්ලක් යයිද ?? :shocked::shocked:

    තව මචන් HNB Debit Card එකක් හදපු වෙලේ ඉදන් ඒක පේපල් මැලේශියන් එකකට ලින්ක් කරලා මොනවහරි ගෙවීමක් කරන්න පුලුවන් විදියට ඕක හැදෙන්න කොච්චර කාලයක් යනවද ?? :(:(

    පිලිතුරු දෙන ඔබ සැමට දහසක් පින්..

    Last edited:
    • Like
    Reactions: harshana_mahesh

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අලුත් කාර්ඩ් එකට අලුත් පේපැල් කෝඩ් එක කාර්ඩ් එක ලින්ක් කරලා එන්ටර් කරන්න ඕනේ බන්.
    පේපැල් එකට සම්පත් එකේ සල්ලි මලයාසියා පේපැල් එකට යවනවට වැඩ ලේසි සම්පත් වෙබ්කර්ඩ් එක මනිබුකර්ස් වලට ලින්ක් කරලා කාර්ඩ් එකෙන් ඔයාගේ අකවුන්ට් එකට ඩිපොසිට් කරලා.
    අනික් අතට ආයේ බෑන්ක් එකටම විත්ද්‍රව් කරන එක.
    personal\premier ඔන්ලයින් සල්ලි හොයන දේවල් කරනවා නම් premier විදිහට අකවුන්ට් එක හදන්න.
    IP මට්ටු උනොත් ලිමිට් වෙයි සමහර විට. එක හින්ද අනික් එකට ලොග් වෙද්දී COOKIES එහෙම ක්ලිඅර් කරලා. ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා ආයේ ලොග් වෙන්න අනික් එකට.
    HNB කාර්ඩ් එක හදල ලින්ක් කරලා $100 ක් වගේ වෙනකම් පේපැල් කෝඩ් එක නැතිව ගෙවීම් කරන්න පුළුවන්. ඊට පස්සේ කෝඩ් එක ගහන්න ඕනේ.
    පේපැල් කෝඩ් එක බෑන්ක් එකට HNB වල 48 hr වලින්
    එන්නේ
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    card eka aye add karanna one na. normal widihata use karanna puluwan. paypal eke edit card gihin aluth expiry date eka dala csc eka dala update karanna. etchcharai.

    lankawe paypal account walin wena paypal accounts walata salli yawanna ba.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    අලුත් කාර්ඩ් එකට අලුත් පේපැල් කෝඩ් එක කාර්ඩ් එක ලින්ක් කරලා එන්ටර් කරන්න ඕනේ බන්.
    [/COLOR][/COLOR]එන්නේ

    aluthen one na machan. card number eka wenas wenne na. asme card nmuber ekata hammba wenne card eka expire date eka thawa 2years wadi karala.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    aluthen one na machan. card number eka wenas wenne na. asme card nmuber ekata hammba wenne card eka expire date eka thawa 2years wadi karala.

    පරණ කාර්ඩ් එකේ නම්බර් එකටමද බන් අලුත් එක එන්නේ?
    :oo:
    මම හිතුවේ අලුත් නම්බර් එකකට ඉශු කරනවා කියල.:)
    එල එල තැන්ක්ස්... මම එක දැනගෙන හිටියේ නෑ
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    පරණ කාර්ඩ් එකේ නම්බර් එකටමද බන් අලුත් එක එන්නේ?
    :oo:
    මම හිතුවේ අලුත් නම්බර් එකකට ඉශු කරනවා කියල.:)
    එල එල තැන්ක්ස්... මම එක දැනගෙන හිටියේ නෑ

    ow ow parana number ekama thama. :) mamath dan sathi thunakata witara kalin renew kara. :):) elaz...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ow ow parana number ekama thama. :) mamath dan sathi thunakata witara kalin renew kara. :):) elaz...

    මම renew කරලා නෑ නේ මචන්... thnx
    11.gif

    දන්නේ නැති දෙයක් දැනගත්තා :)
    11.gif
    elaz
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අලුත් කාර්ඩ් එකට අලුත් පේපැල් කෝඩ් එක කාර්ඩ් එක ලින්ක් කරලා එන්ටර් කරන්න ඕනේ බන්.
    පේපැල් එකට සම්පත් එකේ සල්ලි මලයාසියා පේපැල් එකට යවනවට වැඩ ලේසි සම්පත් වෙබ්කර්ඩ් එක මනිබුකර්ස් වලට ලින්ක් කරලා කාර්ඩ් එකෙන් ඔයාගේ අකවුන්ට් එකට ඩිපොසිට් කරලා.
    අනික් අතට ආයේ බෑන්ක් එකටම විත්ද්‍රව් කරන එක.
    personal\premier ඔන්ලයින් සල්ලි හොයන දේවල් කරනවා නම් premier විදිහට අකවුන්ට් එක හදන්න.
    IP මට්ටු උනොත් ලිමිට් වෙයි සමහර විට. එක හින්ද අනික් එකට ලොග් වෙද්දී COOKIES එහෙම ක්ලිඅර් කරලා. ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා ආයේ ලොග් වෙන්න අනික් එකට.
    HNB කාර්ඩ් එක හදල ලින්ක් කරලා $100 ක් වගේ වෙනකම් පේපැල් කෝඩ් එක නැතිව ගෙවීම් කරන්න පුළුවන්. ඊට පස්සේ කෝඩ් එක ගහන්න ඕනේ.
    පේපැල් කෝඩ් එක බෑන්ක් එකට HNB වල 48 hr වලින්
    එන්නේ

    card eka aye add karanna one na. normal widihata use karanna puluwan. paypal eke edit card gihin aluth expiry date eka dala csc eka dala update karanna. etchcharai.

    lankawe paypal account walin wena paypal accounts walata salli yawanna ba.

    godak thanks machan mata udaw karata :) :) mata moneybookers eken kohomada karanna ona kiyala kiyapanko machan ......
     
    • Like
    Reactions: lasankandy